
පීපල්ස් ඉන්ෂුවරන්ස් පීඑල්සී සමාගමේ නව සභාපතිවරයා ලෙස චන්දන ගුනියන්ගොඩ මහතා පත් කරගත් බව එම සමාගම පවසයි. ඒ අනුව දෙසැම්බර් 10 වැනිදා සිට එම සමාගමේ විධායක නොවන, ස්වාධීන අධ්‍යක්ෂ/සභාපතිවරයා ලෙස චන්දන මහතා පත් කෙරී තිබේ.
වසර 27 කට අධික කාලයක වෘත්තීමය අත්දැකීම් සහිත ඒ මහතා සතුව වසර 19ක කාලයක් වාණිජ බැංකුකරණය සම්බන්ධයෙන් අත්දැකීම් පවතින බව පවසයි. අද වනවිට ඒ මහතා MG Group of Companies හි සමූහ ප්‍රධාන මූල්‍ය නිලධාරී, නව විතානකන්ද තේ කර්මාන්තශාලාවේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයකු ලෙස කටයුතු කරයි. එසේම ඒ මහතා මහජන බැංකුවෙහිද අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයකු වෙයි. පීපල්ස් ඉන්ෂුවරන්ස් පීඑල්සී සමාගම මහජන බැංකුවේ සහ පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී සමාගමේ පරිපාලිත සමාගමකි.
2025 දෙසැම්බර් මස 18
416
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
237
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1026
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
චන්දන ගුනියන්ගොඩ පීපල්ස් ඉන්ෂුවරන්ස් සභාපති ධුරයට