භානුක අමරසිංහ
ගුවන ආශ්‍රීත විනෝදාස්වාද ක්‍රීඩා හා ත්‍රාසජනක ගුවන් ක්‍රියාකාරකම් නියාමනය සඳහා නව වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව ශ්‍රී ලංකා සිවිල් ගුවන්සේවා අධිකාරිය පවසයි. ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සමගින් එක්ව මෙම වැඩපිළිවෙළ ආරම්භ කර තිබේ.
ශ්‍රී ලංකාවට පැමිණෙන විදෙස් සංචාරකයන්ට මෙරට පවතින පාරිසරික හා භූවිෂමතාවලට අනුව ගුවන ආශ්‍රීත විනෝදාස්වාද ක්‍රීඩා හා ත්‍රාසජනක ගුවන් අත්දැකීම්වල නිරතවීම සඳහා නව අවස්ථා හඳුන්වාදීම එහි අපේක්ෂාව වී තිබේ.
ඒ අනුව මෙම අංශ යටතේ කටයුතු කරන මෙහෙයුම්කරුවන්, ව්‍යාපාරිකයන් හා වෘත්තිකයන් ඇතුළු එම ක්ෂේත්‍රයේ නියුතු පාර්ෂවකරුවන් සමග එහි ඉදිරි කටුයුතු පිළිබඳ සාකච්ඡා කිරීමේ හමුවක් පසුගියදා ශ්‍රී ලංකා සිවිල් ගුවන්සේවා අධිකාරියේ දී සිවිල් ගුවන්සේවා අධ්‍යක්ෂ ජනරාල් සහ ප්‍රධාන විධායක නිලධාරී එයාර් වයිස් මාර්ෂල් (විශ්‍රාමික) සාගර කොටකදෙණිය මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වී තිබේ.
2025 නොවැම්බර් මස 04
213
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2079
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1592
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ගුවන ආශ්‍රිත විනෝදාස්වාද ක්‍රීඩා නියාමනයට නව වැඩපිළිවෙළක්