IMG-LOGO

ගොරක් - තල් කෝලා වෙළඳපොළට

(යොහාන් භාසුර)

'නෙල්ලි කෝලා' නිෂ්පාදකයා වන පානදුර 'මා ප්‍රොඩක්ට්' පුද්ගලික සමාගමේ නව නිෂ්පාදන ගොරකා ආශ්‍රිත කෝලා පානයක් වන 'ගරක් - කෝලා' සහ තල් ආශ්‍රිත කෝලා පානයක් වන 'තල් - කෝලා' වෙළඳපොලට ඉදිරිපත් කළේය.

එම නිෂ්පාදන වෙළඳපොලට ඉදිරිපත් කිරීම කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ ප්‍රධානත්වයෙන් පානදුර නගර ශාලාවේදී පැවැත්විණි.

මෙම අවස්ථාවට වැවිලි කර්මාන්ත අමාත්‍ය රමේෂ් පතිරණ, රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීර, මව්බිම ලංකා පදනමේ සභාපති ආරියශීල වික්‍රමනායක යන මහත්වරු ද එක්ව සිටියහ.



අදහස් (2)

ගොරක් - තල් කෝලා වෙළඳපොළට

sujeewa Saturday, 12 February 2022 11:11 AM

පිටි කිරි නැතුව දරුවන් හාමත් වෙනවා යැයි කියූ දෙමව්පියන් සිටින සමාජයක, කිසිඳු ගුණයක් නැති විෂ කෝලා පානයට ඇබ්බැහි වූ තරුණ සමාජයක, මෙය දුෂ්කර කාර්යයක් වේවි. එහෙත් විදේශිකයින් මෙහි වටිනාකම අවබෝධ කර ගනීවි. අපේ රටේ මෙන්ම විදේශයන්හිද ප්‍රචලිත කොට විදේශ විනිමය ගෙන ආ හැකි කීර්තිමත් ආයතනයක් බවට පත්වේවා...!

:       11       52

Lal Nagahawatta Sunday, 13 February 2022 07:08 AM

මේවා රටේ මිනිස්සු අතර අහඹු ලෙස නොමිලේ දීලා ප්‍රචාරය කරන්න. දිනෙන් දිනම මෙම බීම ජනප්‍රිය වේවා.. අපේ රටේ දේවල් දැන්වත් ඇත්තටම අගයමු...

:       6       23

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 113 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 571 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1002 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site