IMG-LOGO

2025 සැප්තැම්බර් මස 14 වන ඉරිදා


ක්ලෝගාඩ් ෆ්‍රෙෂ් වෙළෙඳ පොළට

දත් කුහරවලින් ආරක්ෂා වීම සඳහා මෙන්ම මුවේ නැවුම් බව ආරක්ෂා කිරීමේ අරමුණෙන් මෙරට දන්තාලේප අතර ප්‍රමුඛයකු වන ක්ලෝගාඩ් වෙතින් නවතම Clogard Fresh  දන්තාලේපය නව වෙනසකින් යුතුව හඳුන්වා දී ඇත.

ස්වාභාවික මෙන් ම පරම්පරා ගණනාවක් තිස්සේ මුඛ සෞඛ්‍ය යහපත්ව පවත්වා ගැනීම සඳහා භාවිත කළ ශ්‍රී ලාංකේය අමුද්‍රව්‍යයන්  කරාබුනැටි, මිංචි, කුරුඳු සහ සේර යන ස්වභාවික අමුද්‍රව්‍ය වර්ග 4කින් Clogard Fresh  වෙළඳපොළට හඳුන්වාදී ඇති බව හේමාස් කන්සියුමර් බ්‍රෑන්ඩ් සමාගම සඳහන් කරයි.

Clogard Fresh  මවුත් වොෂ් ද මේ හා සමගාමීව හඳුන්වා දී ඇති අතර, එය මුව සිසිල් කරන සහ කරාබුනැටි සාරය අඩංගු Original දිවිත්ව වර්ග වලින් වෙළෙඳපොළට පැමිණේ.

දේශීය වශයෙන් ගෘහාශ්‍රිතව බහුලව දක්නට ලැබෙන ස්වාභාවික අමුද්‍රව්‍ය භාවිත කරමින් නිපදවා ඇති Clogard Fresh Gel දන්තාලේප නිෂ්පාදන පෙළ දැනට වෙළෙඳපොළේ ඇති සෞඛ්‍ය සම්පන්න මෙන් ම හොඳම තේරීම බව පැවසිය හැකි බවද එම සමාගම කියයි.

Clogard Fresh Gel නිෂ්පාදනය ශ්‍රී ලංකා දන්ත වෛද්‍ය සංගමය (SLDA) විසින් අනුමත කර ඇති අතර, ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ (SLSI) ප්‍රමිති සහතිකය ද ලබා ඇත.  

595



අදහස් (0)

ක්ලෝගාඩ් ෆ්‍රෙෂ් වෙළෙඳ පොළට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 348 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 101 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 789 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site