ශී‍්‍ර ලංකා මහ බැංකු අධිපති අජිත් නෙවාඩ් කබ්රාල් මහතා හෙට දිනයේ (24) විවෘත ට්විටර් සංවාදයක් පැවැත්වීමට නියමිතය.
# askcbslහෑෂ්ටැගය ආධාරයෙන් ඔහු වෙත තම ප‍්‍රශ්න යොමුකිරීමට ට්විටර් පරිශීලකයින්ට අවස්ථාව ඇත.
ශී‍්‍ර ලංකා මහ බැංකු අධිපති අජිත් නෙවාඩ් කබ්රාල් මහතා හෙට දිනයේ (24) විවෘත ට්විටර් සංවාදයක් පැවැත්වීමට නියමිතය.
# askcbslහෑෂ්ටැගය ආධාරයෙන් ඔහු වෙත තම ප‍්‍රශ්න යොමුකිරීමට ට්විටර් පරිශීලකයින්ට අවස්ථාව ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පෙරේරා 119 එකට කියන්න (දී)
මිනිස්සුන්ගේ සල්ලි කොල්ලා කන විවිද ජාවාරම් ගැන පැමිණිලි කරන්න මොකාක් හෝ අංකයක් දෙන්නකෝ (දී)
දැන් ඒ පිරමිඩ ජාවාරම ක්‍රියාත්මකයිද (දී)
අපේ පැත්තෙත් හිටියා ගෝල්ඩ්ක්වෙස්ට් කරන්න ගිහින් හිරේ ගිය කට්ටියක් (දී)
සංජිව හොද ප්‍රශ්නයක් මතුකලේ (දී)
මොකද හිතන්නේ ගෝල්ඩ්ක්වෙස්ට් මගඩිය ? (දී)
බැංකු පොලිය 10%ක් වත් කරන්න. වයසක අය තම තැන්පතු වලින් ලැබෙන පොලියෙන් ජීවත් වෙන්නේ. මේ ගැන කවුරුහරි ආණ්ඩුවට කියනවා නම් ලොකුදෙයක් . (ස)
කාලින සාකච්චාවක් වෙයි (දී)
ටුවිටර් නැතිනම් (දී)
මේ වැඩේ නම් හොදයි මටත් තියෙනවා ප්‍රශ්න පත්‍රයක්ම (දී)
නලී කියන්න වගේ අපිව කබලෙන් ලිපට දැම්මා (දී)
නලී ඔබේ කතාව මල් මසුරන් (දී)
සියයට දොළහක් ,දාහතරක් විතර තිබිච්ච බැංකු තැන්පත් පොලී ප්‍රමාණය සියයට පහක් .හයක් තරම් පහත දාල තැන්පතුවකින් සල්ලි ටිකක සොයාගෙන ජීවිතේ ගැටගහ ගත්ත විශ්‍රාමිකයොයි විදේස ගත වෙලා අරාබිකරේ දුක්විඳලා තැන්පතුවක් හදා ගත්ත නිර්ධනයෝයි කබලෙන් ලිපට දාල ධනපතියාව තර කරන්න ව්‍යාපාරික පොලිය අඩු කරපු උත්තමයන්ගෙන් දුප්පත් අපි මොනවා අහන්නද දැන් ඉතින් ? තව සල්ලි කොළ අච්චුගහල ඉතිහාසේ ඔය කීර්තිමත් නං ගං ඉස්තාපිත කොර ගන්න ඔබ තුමන්ලාට අපි කොරපු පින් ටිකත් අනුමෝදන් කරන්නම් අපේ මේ අන්තිම කාලේ. පුරස්න අහන්ඩ ආරාදනා කලාට බොහොම ස්තුතියි (දී)
අපේ පඩි වැඩිකරන සැලසුමක් නැද්ද ඔබතුමන්ලා ළඟ (දී)
මම මේකට අදහස් දීමෙන් වැලකි සිටිමි මොකද මගේ කටින් මොනවා පිටවෙයිද කියලා මමවත් නොදන්නා නිසා (දී)
ගෝල්ඩන් කි එකට මොකද වෙන්නේ දන්නේ නැහැ නේද (දී)
ඒක පුද්ගල ආදායම හා දළජාතික නිෂ්පාදනය කියද දැන් (දී)
මම දන්නවා මිනිස්සු මේ ඉල්ලන දේ ඔබට දෙන්න බැහැ නමුත් අපේ ප්‍රශ්න අහන්න ආපු එකත් පින් සිද්ද වෙනවා (දී)
උපරිමය ලක්ෂ දෙකක් දෙනවා එච්චරයි දීපාල් (දී)
මහා බැංකුවේ අනුමත බැංකුවක් කඩා වැටුනොත් මොකද්ද ගන්න පියවර (දී)
මිනිස්සුන්ට ස්විස් බැංකුවේ සල්ලි දාන්න තරම් මුදල් නැති නිසා මෙහෙ මොකාක් හෝ බැංකුවකට දානවා (දී)
මිනිස්සු මෙවන් වැඩ වලින් තව තවත් කලකිරෙනවා (දී)
අම්මෝ මට නම් බැහැ මම නම් එන්නේ නැහැ (දී)
මට මේ සභාවේ කියන්න බැහැ කියන්න තියෙන දේවල් (දී)
අපිට තියෙන ප්‍රශ්න මේ සංවාද වලින් විසදන්න බැහැ අනෙක ටුවිට කියන්නේ මොකද්ද කියලාත් මම දන්නේ නැහැ ඉතින් කොහොමද සාකච්චා කරන්නේ (දී)
මෙතන පලවී ඇති අදහස් මගින් ලාංකික මධ්‍යම පන්තිකයින්ගේ ජිවන මට්ටම හොදින් වටහා ගත හැක (දී)
මාරු අදහස් තමයි ඔබතුමන්ට එන්නේ නේද (දී)
ලංකාවේ අපේ ජිවිත ගැනනම් විශ්වාසයක් තියා ගන්න එපා අපේ ජිවිත ගැන අපිටවත් තීරණයක් ගන්න බැහැ (දී)
වීවෘත සංවාදයක්ද ගොඩාක් හොද කාලෝචිත දෙයක් (දී)
කවුරුවත් නොකළ දෙයක් මින් පෙර නමුත් සමස්ථ ජනතාවම අහුවෙන විදිහට මේක තිබ්බානම් තමයි හොඳ (දී)
අපි ලිපට වැටිලා ගොඩාක් කල් (දී)
මිනිස්සු හරිම අමාරුවෙන් මහත්තයෝ ජීවත්වෙන්නේ මිනිස් ජිවිතත් එක්ක සෙල්ලම් කරන්න එපා (දී)
මිනිස්සුන්ට සහන සලසන්න එච්චරයි මිනිස්සු ඔබතුමාගෙන් ඇතුළු බලධාරීන්ගෙන් ඉල්ලන්නේ (දී)
බැංකු පොලිය අඩු කරන්න හේතුවක් තියෙනවද මහත්තයෝ (දී)
අදහස් දැක්කාම මට හිනා යනවා (දී)
මගේ ණය ටික ගෙවා ගන්න ක්‍රමයක් කියන්න මහත්තයෝ (දී)
මමනම් එන්නේ නැහැ (දී)
මොකාක් හරි දෙයක් තියෙනවා ඉස්සරහට කරන්න සැලසුම් කරලා (දී)
තවත් කබලෙන් ලිපට නම් දාන්න එපා (දී)
වත්මන් බැංකු ක්‍රම පිලිබඳ දැනුවත් වෙන්න පුළුවන් (දී)
දුක් සැප කිමන්දා අසන නිරිදෝ වෙන කොයින්දෝ (දී)
අපිත් යන්තමට හරි තුන් වේල කාලා හිටියනම් අපිට තිබුන සංවාද කරන්න. අපි සංවාද කර කර හිටියොත් කන්නේ මොනවද, ගෙදර හැමෝම බඩ ගින්නේ නේද? (අ)
බඩගින්නේ ඉන්න මිනිස්සුන්ව මේ අගාදයෙන් බේරා ගන්න මහත්තයෝ (දී)
පොලිය සොච්චමයි හම්බෙන්නේ මට නම් (දී)
එදා වේල කාලා ඉන්නෙත් හරි අමාරුවෙන් (දී)
නලින් හරි මම මේ ඕක කියන්න හැදුවා විතරයි (දී)
මට නම් මේවාට කියන්න තියෙන්නේ විහිලු කියලයි (දී)
මේක රුපවාහිනි සංවාදයක් වගේ තිබ්බානම් ලෝකෙම මිනිස්සු බලනවා (දී)
හාමිනේ කබ්රාල් මහත්තයා මාව ඇහුවොත් මම නැහැ කියන සංවාදෙකට එනවලු අපි ගත්තු ණය ඉල්ලන්නද දැනේ නැහැ (දී)
මේක පොඩි මිනිහා අරමුණු කරගෙන කල වැඩක් නොවේ (දී)
කාත් එක්කද (දී)
මේ ක්‍රියාදාමයේ නවතම තතු ගෙන්න අමතක කරන්න එපා (දී)
පිට රට වගේ ශා..... නියමයි (දී)
මේ අදහස් දැක්කාම දුක හිතෙනවා (දී)
බැංකු පොලිය වැඩි කරන්න නම් එපා මට වහ බොන්න වෙන්නේ (දී)
මහත්තයාටනම් ප්‍රශ්නයක් නැතුව ඇති මටනම් මාර ජිවන ප්‍රශ්නයක් තියෙනවා (දී)
කවදත් තැලෙන්නේ නිර්දන පන්තිය තමයි (දී)
සන්තෝසයි ලොකු ලොක්කන්ගේ සංවාද දිහා බැලුවහම (දී)
නලී කියුව හරි අපි නම් මොකාක් හරි කරගෙන ජිවත් වෙයි රට ගිහිල්ලා සල්ලි එවන කට්ටියට තමයි පොලිය අඩු උනාම බලපාන්නේ (දී)
අපිට මොන සංවාදද (දී)
හරි අපි ලැහැස්තියි (දී)
කන්න මොනවා හරි ගෙනත් දෙන්නකෝ මහත්තයෝ (දී)
නව තාක්ෂනය මිනිස්සුන්ට හදුන්නලා දෙන්න එතකොට මේ ප්‍රශ්නය විසදෙනවා (දී)
මහත්තයාගේ ඔය සංවාද වලින් මගේ ණය ටික ගෙවෙනවානම් මම හැමදාම සංවාද තියනවා (දී)
බැංකු පොලි බස්සපු එකේ වාසි හා අවාසි තියෙනවා (දී)
හොඳ වැඩක් අපි අගේ කරනවා වැඩේ (දී)
මොන සංවාදද මහත්තයෝ (දී)
ජීවිතය ගැටගහ ගන්නෙත් පුදුම අමාරුවකින් (දී)
අපිත් යන්තමට හරි තුන් වේල කලා හිටියනම් අපිට තිබුන සංවාද කරන්න. අපි සංවාද කර කර හිටියොත් කන්නේ මොනවද, ගෙදර හැමෝම බඩ ගින්නේ නේද (දී)
සංවාදයට ස්තුතියි (දී)
නලී කියපු කතාවනම් හරියටම හරි (දී)
මොන සංවාදද මහත්තයෝ එදා වේල කන්නෙත් හරිම අමාරුවෙන් (දී)
ඇත්තටම මම දන්නේ නැහැ මගේ පොලි අනුපාතය කියද කියලා (දී)
මිනිස්සුන්ට කියල දෙන්න ඉස්සෙල්ලා ටුවිටර් කියන්නේ මොකද්ද කියලා (දී)
අපිට නෙමෙයි මේ සාකච්චාව තියෙන්නේ සල්ලි කාරයින්ට (දී)
බලමු සාර්ථක වෙයිදකියලා (දී)
අජිත් සම්පත් කුමාර කොහොමත් ලංකාවේ පොඩි මිනිහට තැනක් නැහැ ඒ මිනිහව අවශ්‍ය වෙන්නේ චන්ද කාලෙට විතරයි (දී)
ලොකු ලොකු මිනිස්සු කරන කතා බහ පොඩි මිනිස්සු අහන් ඉන්න කියලාද මේ නොකියා කියන්නේ (දී)
වර්තමානයේ සල්ලි බැංකුවේ දානවට වඩා හොදයි පිටු 40 පොතක් ඇතුලේ දාගෙන ඉන්නවා (දී)
මටනම් අහන්න තියෙන්නේ බැංකු පොලිය වැඩි කරන්නේ නැද්ද කියලා (දී)
ප්‍රයෝගික නැති උනත් මෙහෙම දෙයක් කරන්න හිතපු එකත් ලොකු දෙයක් (දී)
අපිට තියෙන ප්‍රශ්න ඔබතුමාට විසදන බැහැ (දී)
බැංකු පොලි අනුපාතය වැඩි කරලා දෙන්න පින් සිද්ද වෙයි (දී)
මහත්තයෝ අපේ ගමට ලයිට්වත් නැහැ මොකද කරන්නේ (දී)
සාකච්චා සාකච්චා සාකච්චා හැමදාම සාකච්චා (දී)
විකාර වැඩ මහත්තයෝ මේවා (දී)
මටනම් හිතෙන්නේ මේකත් දනපති පන්තියේ මිනිස්සුන්ට තියෙන ප්‍රශ්න වලට හදපු වැඩක්ද කොහෙද (දී)
මිට වඩා ප්‍රයෝගික ක්‍රම වේදයක් හැදුවනම් නේද හොඳ (දී)
ගමේ මිනිස්සුන්ට කොහෙද මහත්තයෝ කොම්පුටර් (දී)
කාලෝචිත මේ ක්‍රියාව මම අගයනවා (දී)
මිනිස්සු බහුතරයක් තවම දන්නේ නැහැ තමන්ගේ බැංකු පොලි අනුපාතය කියද කියලා (දී)
බය නැතුව ම්නිස්සු ඉස්සරහට ඇවිල්ලා මේ විදිහට කතා කරන එකත් ලොකු දෙයක් (දී)
දුප්පත් මිනිස්සු ජිවත් වෙන්නේ බැංකු පොලියෙන් තමයි. නමුත් ණය ගත්ත මිනිස්සුන්ට මේකත් වාසියක් (දී)
ඉස්සර 12-13% පොලිය දුන්නා (දී)
මටත් තියෙනවා අහන්න ප්‍රශ්න (නි)