(රංජන් කස්තුරි)
මෙරට ප්‍රධාන පෙළේ රක්ෂණ සමාගයක් වන කෝපරේටිව් ඉන්ෂූවරන්ස් සමාගම ගනු දෙනු කරුවන්ට උපරිම සේවාවක් සැලසීමේ අරමුණින් මෙරට ප්‍රමුඛතම රාජ්‍ය බැංකුවක් වන ලංකා බැංකුව සමග රක්ෂණ ගිවිසුමකට එළැඹී ඇත.
එම ආයතනය රථවාහන සහ ගිණි රක්ෂණ සැලසුම් ක්‍රියාත්මක කිරීමට නියමිතය.
මෙමගින් ලංකා බැංකුවෙන් ලබාගනු ලබන ණය සහ ලීසිං පහසුකම් සඳහා කෝපරේටිව් ඉන්ෂූවරන්ස් සමාගම සපයනු ලබන රක්ෂණ පහසුකම් ලබා ගැනීමේ හැකියාව ලංකා බැංකු ගනුදෙනු කරුවන්ට හිමිවේ.
මෙරට සවහසක් ශ්‍රී ලංකිකයන්ට පුරාවසර 83කට අධික කාලයක් විශ්වාසනීයත්වයෙන් යුතු බැංකු පහසුකම් ලබාදුන් ලංකා බැංකුව සමග ඔවුන්ගේ ගනුදෙනුකරුවන්ට රක්ෂණ පහසුකම් සැපයීමේ ප්‍රධාන රක්ෂකයකු ලෙස ගිවිසුම්ගත වීමට හැකිවිම කෝපරෙටිව් ඉන්ෂූවරන්ස් සමාගම ලබාගත් තවත් ජයග්‍රහණයකැයි එහි සභාපති සුසිල් විරසේකර මහතා පවසයි.
ලංකා බැංකුවේ ගනුදෙනුකරුවන්ට මෝටර් රථ,නිවාස ඇතුළු වත්කම් සඳහා දිවයිනේ අඩුම රක්ෂණ වාරිකයක වාසියක් පිරිනැමීමට හැකිවීම පිළිබඳව සතුටුවන බව ද කෝපරේටිව් ඉන්ෂුවරන්ස් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ උදය කුමාර මහාතා පවසයි.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
කෝපරේටිව් රක්ෂණය - ලංකා බැංකුව සමග ගිවිසුමක