IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


කාත්නාවන් රාත්‍රී සේවයේ යොදවන්න නම් අවසර ගන්න


(විනීතා එම් ගමගේ)


කාන්තාවන් රාත්‍රි සේවයේ යෙදවීමේ අවසර පත්‍රය  ලබා ගැනීම  සඳහා  වන අයදුම්පත කම්කරු දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියට පිවිසීමෙන් ලබාගත හැකි යැයි එම දෙපාර්තමේන්තුව කියයි.

සංචරණ සීමාවන් පවත්වන කාලසීමාව තුළ මෙම අයදුම්පත් ඉදිරිපත් කළ හැක්කේ වෙඞ් අඩවිය ඔස්සේ පමණක් යැයි කම්කරු කොමසාරිස් ජනරාල් ප්‍රභාත් චන්ද්‍රකිර්ති මහතා  ලංකාදීපයට අද (05) පැවසීය.

දිවයින පුරා කාර්මික ව්‍යාපාරයන්හි සේවිකාවන් රාත්‍රි සේවයේ යෙදවීමේ දී කම්කරු කොමසාරිස් ජනරාල්වරයාගේ පූර්ව අනුමැතිය ලබාගත යුතු අතර එය මාස හයකට වරක් යාවත් කාලින කළ යුතුය.

කම්කරු දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන www.labourdept.gov.lk  වෙබ් අඩවියට පිවිස අදාල අයදුම්පත ඔන්ලයින් ක්‍රමය ඔස්සේ ඉදිරිපත් කරන්නැයි කම්කරු කොමසාරිස් ජනරාල්වරයා සේවායෝජකයන්ගෙන් ඉල්ලීමක් කළේය.
               

මේ අතර සැප්තැම්බර් පළමුවැනිදායින් පසු කල් ඉකුත් වීමට නියමිත සියලුම රාත්‍රී සේවා අනුමැතින් හි වලංගු කාලය මේ වසරේ දෙසැම්බර් 31 වැනිදා  දක්වා දීර්ඝ කර ඇති බව ද හෙතෙම සඳහන් කළේය. 



අදහස් (1)

කාත්නාවන් රාත්‍රී සේවයේ යොදවන්න නම් අවසර ගන්න

I P Piumika sachini Friday, 27 October 2023 12:52 PM

කාන්තාවන් රාත්‍රී සේවයේ යෙදවීමට අවසර ලබාගැනීමේ අයදුම්පත ලබා ගැනීම සම්බන්ධව...

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 17 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 818 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 600 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site