ලංකාවේ විදුලි බල පද්ධතියේ නවීකරණය සඳහා ආසියා සංවර්ධන බැංකුව ඇමෙරිකා ඩොලර් කෝටි 13ක් (රුපියල් කෝටි 2236) ණය දීමට යයි. උතුරු නැගෙනහිර මුදාගත් ප්‍රදේශවලට විදුලි බලය සැපයීම සඳහා පහසුකම් ඇති කිරිම, නව සම්ප්‍රේෂණ මධ්‍යස්ථාන ඉදිකිරිම හා පවතින මධ්‍යස්ථාන නවීකරණය ඊට අයත් වේ. මීට අමතරව කොළඹ නගරය හා යාපනය අර්ධද්වීපයේ සුර්ය පැනල ව්‍යාපෘතියක්ද පුනර්ජනනය කළ හැකි බලශක්ති ප්‍රභව හඳුන්වාදීමේ ව්‍යාපෘතියක්ද ආරම්භ කිරීමට සැළසුම් කර ඇත.
1
රාජකාරි කළ පොලිස් නිලධාරියෙක් හප්පා මරලා

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බය වෙන්න එපා..මෙයා අවංකයි, පෝයට සිලුත් ගන්නවලු ...ඒ නිසා ණය ටික ගෙවලා දාවි (ස)
ආසියානු සංවර්ධන බැංකුවෙන් ණය ගත්තොත් අපි අමාරුවේ. (නි)
මට ඇඩෙනවා අපේ දරුවොන්ගේ අනාගතය ගැන හිතද්දි (ස)
හොද වැඩක්. නමුත් කෙරෙන්නේ නැහැ. (නි)
මට ආලෝකෙ ගෙන දේවි සංසාරයේ.... (නි)
ජනතාවනි, මොවුන් අපිට ණය දෙන්නේ අපට ආදරයකට නොවෙයි. (නි)
අපිට ණය ගන්න තව රටවල් කීයක් ඉතිරිවෙලා තියෙනවද මේ මිහිපිට (ස)