විමුක්ති එස් රුද්‍රිගු
ජාතික පාරිභෝගික මිල දර්ශකයට අනුව පසුගිය ජූනි මාසයේ උද්ධමනය සියයට 0.3 දක්වා සුළු වශයෙන් පහළ ගොස් ඇතැයි ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පැවැසුවේය.
පසුගිය මැයි මාසයේදී මෙරට උද්ධමනය සියයට 0.6 ක් ලෙස වාර්තා වූ බවත් ඒ අනුව ජූනි මාසයේ උද්ධමනය සියයට 0.3 කින් පහළ ගොස් ඇති බවත් ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේය. ජාතික පාරිභෝගික මිල දර්ශකයට අනුව පසුගිය ජූනි මාසයේදී ආහාර කාණ්ඩයේ උද්ධමනය සියයට 4.2 ක් දක්වා පහළ ගොස් ඇති අතර පසුගිය මැයි මාසයේදී මෙරට ආහාර කාණ්ඩයේ උද්ධමනය සියයට 5.9 ක් ලෙස වාර්තා විය. ජාතික පාරිභෝගික මිල දර්ශකයට අනුව පසුගිය ජූනි මාසයේ ආහාර නොවන කාණ්ඩයේ උද්ධමනය සියයට සෘණ 2.8 දක්වා ඉහළ ගොස් ඇති අතර එය පසුගිය මැයි මාසයේදී සෘණ 3.4 ක් වූවේය.
2025 දෙසැම්බර් මස 18
563
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
279
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1081
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
උද්ධමනය ටිකක් පහළට -