(දයාරත්න ඇඹෝගම)
උතුරු මුහුදු තීරයෙන් මේ දිනවල සාර්ථක මත්ස්‍ය අස්වැන්නක් ලැබෙමින් පවතින බව ධීවර හා ජලජ සම්පත් අමාත්‍යාංශය පවසති.
යාපනය, මන්නාරම්, මුලතිව්, ප්‍රදේශවල ධීවරයින් පවසන්නේ ඔවුන්ට මේ දිනවල වැඩි මත්ස්‍ය අස්වැන්නක් ලබාගැනීමට හැකි වී ඇති බවයි.
මසුන් වෙළඳපොළට පැමිණීමත් සමඟ එම ප්‍රදේශවල මාළු මිලෙහි ද අඩු වීමක් දැක ගැනීමට හැකිව තිබේ. රජයේ වින්චි යන්ත්‍ර උපයෝගි කරගනිමින් මා දැල් කර්මාන්තයේ යෙදීමට අවසර දීමද මත්ස්‍ය අස්වැන්න වැඩි වීමට හේතු වී ඇති බව ධීවරයෝ පවසති.
කොළඹ සහ අනෙකුත් පළාත් වල මසුන් ප්‍රවාහනය කිරීම යාපනය කේන්ද්‍ර කරගනිමින් සිදු වෙමින් පවති.
ධීවර කර්මාන්තයේ යෙදෙන පවුල් මෙන්ම එම ක්ෂේත්‍රයට සම්බන්ධ වක්‍ර රැකියාවල නිරත වූවන්ටද මෙමගින් ආර්ථික වාසි රැසක් ඇති බව ඔවුහු පවසති.
2025 දෙසැම්බර් මස 04
635
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
528
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
432
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
උතුරට සාර්ථක මත්ස්‍ය අස්වැන්නක්