මාලදිවයිනේ අධ්‍යාපන වැඩසටහන් ආරම්භ කිරීමට ශ්‍රී ලංකා වෙළෙඳ ආයතනය සැරසේ. මාලදිවයිනේ පිළිගත් අධ්‍යාපන ආයතනයක් වන ෆෝකස් ආයතනය හා සම්බන්දව මෙම වැඩසටහන් ආරම්භ කිරීමට සැළසුම් කර ඇති බව ශ්‍රී ලංකා වෙළෙඳ ආයතන ප‍්‍රධානී ටිලාන් විජේසේකර මහතා සඳහන් කරයි. ශ්‍රී ලංකාවට රට සල්ලි උපයා ගැනීමටත් නව අධ්‍යාපන ක‍්‍රමවේදයන් හඳුනාගැනීමටත් ආයතනය බලාපොරොත්තු වේ.
1
මෙහෙම ගියොත් ඊළඟ අවුරුදු තුනේදීත් ණය ගෙවන්න පුළුවන් - ශ්රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මාලදිවයිනේ උගන්වන අපේ අයට මේකෙන් යහපතක් වේවිද? අයහපතක් වේවිද?
කෙසේ හෝ අපිට විදේශ විනිමය අවශ්‍යයි.,අති සාර්ථක ව්‍යාපෘතියක් වේවා ...!!!