විමුක්ති එස්. රුද්‍රිගු
ඇමෙරිකාව, ශ්‍රී ලංකාව පිළිබඳව සංචාරක උපදේශනය පසුගියදා යාවත්කාලීන කළේය. සංචාරක උපදේශනය යාවත්කාලීන කරමින් පැවැති දෙවැනි මට්ටමේම ශ්‍රී ලංකාව පිළිබඳ සංචාරක යාවත්කාලීන පවත්වාගෙන යාමට ඇමෙරිකාව තීරණය කර ඇත.
සංචාරක උපදේශනයට මෙරට සංචාරය කරන ඇමෙරිකානු ජාතිකයකු පිළිපැදිය යුතු සාමාන්‍ය උපදෙස් මාලාවක් ඇතුළත් වන අතර එම උපදෙස් මෙවර යාවත්කාලීන කිරීම මගින් ඇතුළත් කළ ඒවා නොවීමද විශේෂත්වයකි. මෙවර යාවත්කාලීන කිරීමෙන් කිසිදු විශේෂ උපදේශයක් සංචාරක උපදේශනයට ඇතුළත් කර නොමැත.
ශ්‍රී ලංකාව පිළිබඳ සංචාරක උපදේශනයේ ඇතුළත් පොදු උපදෙස් කීපයක් මෙසේය.
ශ්‍රී ලංකාවේ සංචාරය කරන විට නොසන්සුන්තා, ත්‍රස්තවාදී ක්‍රියා සහ බිම්බෝම්බ ගැන සැලකිලිමත් විය යුතු බව සංචාරක නිවේදනයේ සඳහන් වේ. විරෝධතා ඇතිවූ විට ඒවා විසිරුවා හැරීමට පොලිසිය කඳුළු ගෑස්, ජල විදිනයන් භාවිත කරන බවත් ඒ හේතුවෙන් ජනයා ඒකරාශීවීම් මගහැර සිටින ලෙස එහි දැක්වේ. එසේම විරෝධතා පෙර දැනුම් දීමකින් තොරව ප්‍රචණ්ඩ විය හැකි බවත් ඒ පිළිබඳව සැලකිලිමත් විය යුතු බවත් එහි සඳහන් වේ.
2025 ඔක්තෝබර් මස 08
1381
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1279
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
465
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ඇමෙරිකාවෙන් ශ්‍රී ලංකාවට දෙවැනි මට්ටමේම සංචාරක උපදේශනයක්