IMG-LOGO

2025 සැප්තැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


ආනයනික රෙදිපිළිවලට පැනවු බද්දෙන් රෙදි කන්ටේනර් 200 ක් සිරවෙලා

 
ජයන්ත සමරකෝන්
 

ආනයනික රෙදිපිළි සඳහා හදිසියේ පැනවු සියයට  15 ක වැට් බද්ද හේතුවෙන් රෙදිපිළි කන්ටේනර් 200 කට අයත් සංඛ්‍යාවක් වරායේ සිරවී ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.


මෙම කන්ටේනර් මුදා ගැනීම සඳහා අමතර රුපියල් ලක්ෂ 25 කට අධික මුදලක් ගෙවීමට සිදුවීම මීට හේතුව ඇතැයි ද මන්ත්‍රීවරයා කීය.


ඒ සමඟම මහරගම  පමුණුව ඇතුළුව රෙදිපිළි කර්මාන්තයේ සිටින දස ලක්ෂයක් රැකියාව කරගැනීමට නොහැකිව පාරට වැටීමේ අවදානමක් පවතින බවද හෙතෙම සඳහන් කළේය.


පුංචි බොරැල්ල වජිරාග්‍රාම බෞද්ධ මධ්‍යස්ථානයේ අද (9) පැවති ඒකාබද්ධ විපක්ෂයේ ආර්ථික කළමනාකරණ ඒකකයේ ප්‍රවෘත්ති සාකච්ඡාවේ දී මන්ත්‍රීවරයා මේ බව අනාවරණය කළේය.



අදහස් (2)

ආනයනික රෙදිපිළිවලට පැනවු බද්දෙන් රෙදි කන්ටේනර් 200 ක් සිරවෙලා

Nandalal DE SILVA - France Tuesday, 11 September 2018 08:00 AM

ඉතින් ඕකේ තියෙන වැරැද්ද මොකද්ද ? දේශීය රෙදිපිළි නිෂ්පාදකයා ආරක්ෂා කරගැනීමට රජය පැනවූ බද්ද ගැනත් මේ අය රජයට දොස් පවරනවා. බදු අඩු කරත් වැරදියි....වැඩි කරත් වැරදියි !

:       0       21

rohana Thursday, 13 September 2018 01:48 AM

මෙයා හැම එකටම මොනවා හරි කියනවනේ. ඇයි 2500 කින් මාසයක් කන්න පුළුවන් කිව්වෙත් මෙයාම නේද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 40 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 20 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 734 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site