සිංගප්පුරුවේ ජුකි සමාගම සහ ශ්‍රිලංකාවේ ජුකී සමාගම එකමුතුවෙන් නවීකරණය කරන ලද ජුකී මැෂින් යන්ත්‍ර ප්‍රදර්ශනයක් කොළඹ ටාජ් හෝටලයේදි පැවැත්විණි
කර්මාන්ත හා වාණිජ කටයුතු පිළිබඳ අමාත්‍ය රිෂාඩ් බදියුරිඩින් මහතා මෙහි ප්‍රධාන ආරාධිතයා වු අතර සිංගප්පූර් ජුකී සමාගමේ විදායක උපසභාපති සහ අධ්‍යක්ෂ සයිතෝ නොරියාහි ,ලැප්ස් ට්‍රෙඩින් සමාගමේ අධ්‍යක්ෂ ඩබ්ලිව් .බණ්ඩාර , ජේ. කේ . ඒජන්සීස් සමාගමේ අධ්‍යක්ෂ රවී කළුබෝවිල යන මහත්වරු ප්‍රදර්ශන සංවිධානය කළහ


.jpg)

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.