IMG-LOGO

2025 ජුනි මස 17 වන අඟහරුවාදා


අපනයන පසුබෑමක් නෑ

පසුගිය කාලසීමාවේ දැඩි බාහිර බලපෑම්වලට මුහුණ දුන්නද ශ්‍රී ලංකාවේ අපනයන ක්ෂේත‍්‍රය සැළකිය යුතු තරම් පසුබෑමකට ලක්වී නොමැති බව කර්මාන්ත හා වෙළඳ අමාත්‍ය රිෂාද් බදුර්දීන් මහතා පවසයි. රුපියල අවප‍්‍රමාණය වීම හා ශ්‍රී ලංකාවේ ප‍්‍රධාන ඇඟලූම් ගැනුම්කරුවෙකු වන එක්සත් ජනපදයේ ආර්ථික අර්බුදය හමුවේ ආනයන ඉල්ලූම පහත වැටුණද, එය ඉතා සුළු ප‍්‍රතිශතයකින් බව ඔහු සඳහන් කරයි.



අදහස් (0)

අපනයන පසුබෑමක් නෑ

නිත්‍යා Saturday, 12 January 2013 12:20 PM

කොහොම පසු බහින්නද අපේ අය ගොඩක් දේ හොර රහසෙත් අපනයනය කරන කොට (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 1569 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 554 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 626 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site