IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


ඒ.එස්. බී යෙන් තවත් ගෙයක්

 

ස්ථීර නිවාස අහිමි  සේවකයින් වෙනුවෙන් ඒ.එස්.බී ෆැෂන් ආයතනය ඉදිකිරීමට ආරම්භකර ඇති නිවාස 300 ව්‍යාපෘතිය යටතේ  අටවැනි නිවාසය පානදුර ශාඛාවේ සේවකයකුට හා එහිම සේවය කරන ඔහුගේ බිරියට පවරා දෙනු ලැබූහ.

ආයතනයේ වසර 10ක් සේවයේ නිරතව සිටි වැඩ පරීක්ෂක ඉසුරු සම්පත් සහ එහිම සේවය කරන ඔහුගේ බිරිඳ චංචලා සඳමාලි වෙත මෙසේ නිවාසය හිමි විය

නිවසේ වටිනාකම රුපියල්  ලක්ෂ 20 කි

ඒ.එස්.බී ෆැෂන් ආයතනයේ සභාපති  ජයසිරි ද සිල්වා සම සභාපතිනී  ජීවන්ති පේදුරුආරචිචි කලමණාකාර අධ්‍යක්ෂ සඳුන් ජීවන්ත යන මහත්ම මහත්මීන්ගේ ප්‍රධානත්වයෙන් නිවාසය පවරාදීම සිදුවූ අතර  සාමාන්‍යාධිකාරී රෙක්ස් ජෑන්ස් මානව සම්පත් කලමනාකාර මොහාන් පල්ලියගුරු පළාත් සභා මන්ත්‍රී නිමල් චන්ද්‍රරත්න පානදුර දූෂණ මර්දන ඒකකයේ සහකාර පොලිස් අධිකාරී හේමාල් ප්‍රසන්න යන මහත්වරුන්ද මේ සඳහා එක්වූහ.

 



අදහස් (0)

ඒ.එස්. බී යෙන් තවත් ගෙයක්

සඳුනි අමායා Sunday, 29 June 2014 07:58 AM

හොද වැඩක් (දී)

:       0       0

ප්‍රසන්න Friday, 20 June 2014 09:55 AM

ජය ශ්‍රී ! ජයසිරි මහත්මා ඇතුළු පිරිසට. ඔබගේ ව්‍යාපාරය දිනෙන් දින දියුණු වේවා! (නදී)

:       0       0

සුනිල් උපනන්ද Monday, 23 June 2014 09:53 AM

වස්කඩුව ගමට මහත් අභිමානයක් ඔබගේ ව්‍යාපාරය තව තවත් දියුණු වේවා! (නදී)

:       0       0

ශිලා Thursday, 26 June 2014 09:07 AM

මම මොකුත් කියන්නේ නැහැ (දී)

:       0       0

කාලිංග Friday, 20 June 2014 10:47 AM

ගොඩක් පින් (නදී)

:       0       0

ජගත් Friday, 20 June 2014 11:01 AM

ඔබේ ව්‍යාපාරය දිනෙන් දින දියුණු වේවා! (නදී)

:       0       0

අනුරශාන්ත Friday, 27 June 2014 10:42 AM

කොච්චර හොද වැඩක්ද ඒ. එස්. බි. අදිපති තුමනි ඔබ ආයතනය මගින් මේ කල සත්කාරය තව තවත් වැඩි දියුනුකරමින් ඉදරියට යන්න දිරිය ලැබේව! (දී)

:       0       0

ලක්මාල් Saturday, 28 June 2014 03:00 PM

හොද වැඩක් ජයවේවා(දී)

:       0       0

ලලිත් - එස්.එල් Friday, 20 June 2014 11:21 AM

වාසනාවන් !! ඔබලාගේ ව්‍යාපාරය දිනෙන් දින දියුණුවෙන් දියුණුවට පත්වේවා !! (නදී)

:       0       0

පණ්ඩුක රාජකරුණා Wednesday, 25 June 2014 09:12 PM

හිතවත් ඒ.එස්.බී. මහතාණෙනි ඔබගේ කටයුතු සියල්ල සාර්ථක වේවා. ව්‍යාපාරය දිනෙන් දින දියුණු වේවා.තව තවත් සේවා සැලසීමට ශක්තිය ලැබේව. (දී)

:       0       0

හේමන්ත Friday, 20 June 2014 12:03 PM

අන්න නියම බෞද්ධ ව්‍යාපාරිකයෙක්. (නදී)

:       0       0

නිලන්ත ගමගේ Tuesday, 24 June 2014 01:35 PM

සේවකයන්ට සැලකීමේ උතුම් ගුණය නිසා ඔබගේ ව්‍යාපාර දිනෙන් දින දියුණු වේවා (දිල්)

:       0       0

නලින්ද Thursday, 26 June 2014 12:20 PM

අනේ සාදු !!! අපි අපිටම උදව් කරගමු , (ස)

:       0       0

ඉසුරු Sunday, 29 June 2014 04:40 PM

ආදර්ශමත් වැඩක් මෙන්න (දී)

:       0       0

තරංග Sunday, 29 June 2014 04:40 PM

උසස් වැඩක් (දී)

:       0       0

තිසුරි Sunday, 29 June 2014 04:40 PM

නියම වැඩක් (දී)

:       0       0

චම්මික Monday, 23 June 2014 07:02 PM

නියමයි! (නි)

:       0       0

තාරක Sunday, 29 June 2014 04:40 PM

ජයවේවා සුපිරි වැඩක් (දී)

:       0       0

පහන්දී Thursday, 26 June 2014 05:52 PM

මමත් ලංකාවට ගියාම අම්බලන්ගොඩ ඒ එස් බි එකෙන් රෙදි ගන්නවාමයි., මෙපින් බෙලෙන් ඔබගේ ව්‍යාපාරය දිනෙන් දින නගරයෙන් නගරය සහ මුළු ශ්‍රී ලංකාව තුලම ව්‍යාප්ත වේවා කියා මුළු හදවතින්ම ප්‍රාර්ථනා කරමි (දී)

:       0       0

ශ්‍යාමෙන් Friday, 20 June 2014 07:19 PM

අම්බලන්ගොඩ ඒ.එස්.බී. එකෙන් අපි ඇඳුම් ගන්නේ. ඒ නිසා මට ගොඩක් සතුටුයි. (නි)

:       0       0

මාධවී Tuesday, 24 June 2014 07:07 AM

මෙන්න නියම මිනිසුන්! (නි)

:       0       0

චතුර Tuesday, 24 June 2014 07:12 AM

ඔබට ජය! (නි)

:       0       0

ශානක Friday, 20 June 2014 06:51 AM

කුහකකමින් පිරුණු සමාජයක මෙවැනි මිනිසුන් සිටීමත් සතුටට කරුණකි (නි)

:       0       0

ගාමිණී - සිරි Thursday, 19 June 2014 02:43 PM

ඒ .එස්.බි ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩලයේ අනුග්‍රහයෙන් ඉටු කරනු ලැබූ ,උදාර සත් ක්‍රියාවට මෙලොවදීම පින් පළදේවා !!.මේ කළ පිණෙන් මතු ආත්ම වලදීද,රුවන් මාලිගා ලැබීමට හේතුවාසනා වේවා !!!(දිල්)

:       0       0

සංජීව Friday, 20 June 2014 02:59 PM

ගොඩක් හොද වැඩක් (නදී)

:       0       0

චන්දන Wednesday, 25 June 2014 06:16 AM

මෙවනි සද්ක්‍රියා මහජනතාව වන අපි ඉතා ගෞරවයෙන් අගය කරමු. පුද්ගලික ප්‍රතිලාභ වලට ඇට,ලේ, මස්නහර හෝ විකුණා මුදල් හොයන සමාජයේ, මනුෂ්‍යකමට මුල්තැන දී මේ කළ ක්‍රියාවට ඔබගේ ආයතනයේ ඉදිරිගමන සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වී දියුණුවෙන් දියුණුවට පත්වේවායි පතමි (නි)

:       0       0

සම්පත් Sunday, 22 June 2014 11:48 AM

මෙවැනි දුප්පත් අයට මෙම කරන සත්කාරයට අධිපතිතුමාට ගොඩක් පින්.... (දී)

:       0       0

පෙරේරා Thursday, 26 June 2014 07:52 PM

මේ ආයතනයේ මේ ක්‍රියාව ලෝක වැසී සේමටම හොද ආදර්ශයක්,සල්ලි තියන මිනිසුන් නැති මිනිසුන්ට සහයෝගය දිය යුතුයි,ලස්සන ගෙයක් හොද නිර්මාණයක්,ඔබලාට වැඩි වැඩියෙන් ලැබෙව,ජය වේවා (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

ව්‍යාපාරික විත්ති

සෙරන්ඩිබ් ෆ්ලා මිල්ස් සේවිකාවන්ට ගෞරවය පුදකරයි
2024 අප්‍රේල් මස 26 76 0

සෙරන්ඩිබ් ෆ්ලා මිල්ස්, 7 Starවෙළඳ නාමය යටතේ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ තිරිඟු‍ පිටි නිෂ්පාදන සහ බෙදාහැරීමේ සමාගමක් ලෙස කීර්තියක් දිනා ඇත. සෙරන්ඩිබ් සේවා බ


රත්නදීප විවෘත කරයි
2024 අප්‍රේල් මස 25 138 0

අයිටීසී රත්නදීප හෝටල් සහ සුපිරි නිවාස ව්‍යාපෘතිය (ITC Ratnadipa Colombo) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (25) විවෘත කරනු ලැබීය.


Westbury රෙසිඩන්සීස් විවෘත කරයි
2024 අප්‍රේල් මස 25 100 0

මෙරට ප්‍රමුඛ පෙළේ දේපොළ වෙළෙඳ සමාගමක් වන Westbury Suites සමාගම ඒකක 35කින් සමන්විත වන සිය නවතම මහල් නිවාස සංකීර්ණය වන Westbury Residencies - Colombo 10 පසුගියදා විවෘත කළේය.


‘වසරේ මහජනතාවගේ පෞද්ගලික බැංකුව’ කොමර්ෂල්
2024 අප්‍රේල් මස 22 109 0

කොමර්ෂල් බැංකුව 2024 කැන්ටාර් ජනතා සම්මාන උළෙලේ දී අඛණ්ඩව දෙවැනි වසරටත් වසරේ මහජනතාවගේ පෞද්ගලික බැංකුව ලෙස කිරුළු පැළඳ, ශ්‍රී ලාංකේය ජනතාවට සමීපතම බැංක


සෙලාන් බැංකුව වී මිලදීගැනීමේ ණය නිකුත් කිරීම අරඹයි
2024 අප්‍රේල් මස 21 71 0

සංවර්ධන මූල්‍ය දෙපාර්තමේන්තුව මගින් හඳුන්වා දී ඇති වී මිලදී ගැනීමේ ණය යෝජනා ක්‍රමය ක්‍රියාවට නංවන මූල්‍ය ආයතන අතරට සෙලාන් බැංකුව තෝරාගෙන තිබේ. මෙම පු


INSEE Ecocycle Anchor 21 වැනි සංවත්සරය සමරයි
2024 අප්‍රේල් මස 20 55 0

පිරිසුදු හාහරිත ශ්‍රී ලංකාවක් නිර්මාණය කිරීමේ අරමුණ පෙරදැරි ව ක්‍රියාත්මක වන,මෙරට කාර්මික අපද්‍රව්‍ය කළමනාකරණයේ පුරෝගාමියා ලෙස හැඳින්විය හැකි INSEE Ecocyc


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 341 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1727 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1566 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site