Y විජිත් · Tuesday, 04 August 2020 04:53 PM "....ඉතින් සෑර් අපේ අයට අවුරුදු 4 ක් තියා තවම මාස ගානයිනේ.." " මට තේරුනේ නැහැ සිරෝ..?" " මේ ... විකුණන විදිහට විකුනන්න ගියාම අවුරුදු 4 කදී ලංකාවේ ඡන්ද දායකයෝ නැතිවේවි.. කැමති නැහැ කියන්න.." " ඡන්ද දායකයෝ නැතිව කවුද එහෙනම් ඉන්නේ. ? " " චීන්නු , ඉන්දියන්කාරයෝ, ඇමෙරිකන් කාරයෝ...!!! " Reply 0
COMMENTS
"....ඉතින් සෑර් අපේ අයට අවුරුදු 4 ක් තියා තවම මාස ගානයිනේ.." " මට තේරුනේ නැහැ සිරෝ..?" " මේ ... විකුණන විදිහට විකුනන්න ගියාම අවුරුදු 4 කදී ලංකාවේ ඡන්ද දායකයෝ නැතිවේවි.. කැමති නැහැ කියන්න.." " ඡන්ද දායකයෝ නැතිව කවුද එහෙනම් ඉන්නේ. ? " " චීන්නු , ඉන්දියන්කාරයෝ, ඇමෙරිකන් කාරයෝ...!!! "