7 ගල් අඟරු වංචා චෝදනා අපි ඔප්පු කරලා ඉවරයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී. චානක
Y විජිත් · 1 hour ago " යකෝ ..දිනන එක දැන්වුනත් කරන්න පුළුවනි.එත් ..මම ව්‍යවස්ථාව නිතරම ගරු කරන මිනිහෙක්නේ. එනිසා ඡන්දය එනකම්ම ඉන්නවා. රටේ මහාජනතාවත් ඒ දවස එනකම් බලාගෙන ඉන්නවාලු නේද..? බුද්ධි අංශ වර්තා කලා. " " ඔව් ඔව් රටේ ජනතාව නිදි නැතිව ..බලාගෙන ඉන්නේ..ඒ දවස එනකම්... ගෙවල්වල බල්ලොත් ලිහලාදාලාලු..." Reply 0
Y විජිත් · 1 hour ago " දිනුවොත්..? මම දිනනවා. ඒක ඉර හඳ වගේ ෂුවර්. බුද්ධි අංශත් වාර්තා කළා...." "මොනවාද...? " " ජනාධිපතිවරණයක් එනකම් මහාජනයා නොඉවසිල්ලෙන් ඉන්නේ කියලා.." " ඒ මොකටද මහත්තයෝ..? " " වෙන මොකටවත් නොවෙයි මාව නැවත නැවතත් රටේ නායකයා කරලා තියාගන්නනේ... Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
" යකෝ ..දිනන එක දැන්වුනත් කරන්න පුළුවනි.එත් ..මම ව්‍යවස්ථාව නිතරම ගරු කරන මිනිහෙක්නේ. එනිසා ඡන්දය එනකම්ම ඉන්නවා. රටේ මහාජනතාවත් ඒ දවස එනකම් බලාගෙන ඉන්නවාලු නේද..? බුද්ධි අංශ වර්තා කලා. " " ඔව් ඔව් රටේ ජනතාව නිදි නැතිව ..බලාගෙන ඉන්නේ..ඒ දවස එනකම්... ගෙවල්වල බල්ලොත් ලිහලාදාලාලු..."
" දිනුවොත්..? මම දිනනවා. ඒක ඉර හඳ වගේ ෂුවර්. බුද්ධි අංශත් වාර්තා කළා...." "මොනවාද...? " " ජනාධිපතිවරණයක් එනකම් මහාජනයා නොඉවසිල්ලෙන් ඉන්නේ කියලා.." " ඒ මොකටද මහත්තයෝ..? " " වෙන මොකටවත් නොවෙයි මාව නැවත නැවතත් රටේ නායකයා කරලා තියාගන්නනේ...