2025 නොවැම්බර් මස 04
74
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2020
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1562
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2019.02.25
විජිත් Monday, 25 February 2019 12:32 PM
"මිරිස් කුඩු..? " " ඔව් මේ අපි කෑමට දාන..." " උත්තරය ප්‍රශ්නයේම තියෙනවානේ....මිරිස් අපි කවුරුත් පරිභෝජනය කරන මිල අඩු කෑමක්.. නමුත් කොකේන් කියන්නේ මිල අධික දෙයක්. ඒවගේ දෙයක් පාවිච්චි කරන්න මේ දියවන්නාවේ ඉන්න කිසිකෙනෙකුට බැහැ... අපි 225 දෙනා අපේ දුප්පත් පඩියෙන් ..දරු පවුල් නඩත්තු කරගන්නෙත් හරිම අමාරුවෙන්... ඒ මදිවට එක එක මල ගෙවල්වලටයි, මගුල් ගෙවල් වලටයි, අර විවෘත කිරිල්ලටයි...අරකටයි.. මේකටයි... සල්ලි දෙන්නෙත් බැංකුවෙන් ලෝන් ගහලා. එහෙම ඉන්න දුප්පත් මහජන සේවකයින් වන අපි කොහොමද ඉස්කෝලේ මහත්තයෝ ඔය ජරාව ගහන්නේ...?"