5 ගල් අඟරු වංචා චෝදනා අපි ඔප්පු කරලා ඉවරයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී. චානක
Y විජිත් · 1 hour ago " එතකොට මන්ත්රිතුමෝ, ඔය ලොකු රටවල්වල පාර්ලිමේන්තුවේ ඉන්නේ ඇමතිලා 10 - 15ක් විතරනේ.අපේ වගේ නියෝජ්‍ය, අධීක්ෂණ ඇමතිලාත් ඒ රටවල නැහැ. ඒත් ඒ රටවල් අපිව පහුකරගෙන ගව් ගණනක් ඈතට ගිහින්නේ...?" " සිරෝ, ඒ රටවල් වල ඉන්නේ උගත් බුද්ධිමත් , ඒවගේම රටට ආදරේ කරන ඇමතිලා. හැම කෙනෙක්ම වාගේ විෂයයන් රාශියක් ගැන හොඳ දැනුමක් තියෙනවා.අපේ රටේ 225 න් කීදෙනාද ඉස්කෝලේ ගිහින් තියෙන්නේ.කීදෙනෙක් හිර ගෙවල්වල තැපලා තියෙනවාද.කි දෙනෙක් මිනි මරලා තියෙනවාද.කුඩු අදිනවාද.ස්ත්‍රී දුෂණ කරනවාද..මංකොල්ල කනවාද..රටට වැඩක් කරන්න තරම් මොලයක් අපේ උන්ට නැහැ .." Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ අයට වඩා හොඳයි රොබෝ ටිකක් හදලා පාර්ලිමේන්තුවට යැව්වා නම්...
" එතකොට මන්ත්රිතුමෝ, ඔය ලොකු රටවල්වල පාර්ලිමේන්තුවේ ඉන්නේ ඇමතිලා 10 - 15ක් විතරනේ.අපේ වගේ නියෝජ්‍ය, අධීක්ෂණ ඇමතිලාත් ඒ රටවල නැහැ. ඒත් ඒ රටවල් අපිව පහුකරගෙන ගව් ගණනක් ඈතට ගිහින්නේ...?" " සිරෝ, ඒ රටවල් වල ඉන්නේ උගත් බුද්ධිමත් , ඒවගේම රටට ආදරේ කරන ඇමතිලා. හැම කෙනෙක්ම වාගේ විෂයයන් රාශියක් ගැන හොඳ දැනුමක් තියෙනවා.අපේ රටේ 225 න් කීදෙනාද ඉස්කෝලේ ගිහින් තියෙන්නේ.කීදෙනෙක් හිර ගෙවල්වල තැපලා තියෙනවාද.කි දෙනෙක් මිනි මරලා තියෙනවාද.කුඩු අදිනවාද.ස්ත්‍රී දුෂණ කරනවාද..මංකොල්ල කනවාද..රටට වැඩක් කරන්න තරම් මොලයක් අපේ උන්ට නැහැ .."