IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


සුජාතා බාලිකාවේ නිවාසාන්තර ක්‍රීඩා උළෙල

(ළහිරු හර්ෂණ)

කොළඹ-05 සුජාතා බාලිකා විද්‍යාලයේ නිවාසාන්තර ක්‍රීඩා උළෙල එම විද්‍යාලයේ  විදුහල්පතිනී ආර්.පී.විජේසිංහ මහත්මියගේ හා විද්‍යාලයේ ආචාර්ය මංඩලයේ මගපෙන්වීම යටතේ විද්‍යාලයේ ක්‍රීඩා පිටියේදී ඊයේ(27) පැවැත්විණි.

එම අවස්ථාවට ප්‍රධාන ආරාධිතයා වශයෙන් බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම් ප්‍රදීප් යසරත්න මහතා සහභාගී විය.

සරඹ සංදර්ශනයකින් හා විද්‍යාලයේ ශිෂ්‍ය භට, තූර්යවාදන,කරාටේ,  කණ්ඩායම් හා  ප්‍රාථමික අංශයේ සිසුන් එහිදී සංදර්ශන ඉදිරිපත් කළ අතර ආදිශිෂ්‍ය,දෙමව්පිය හා ගුරුවරුන් සදහාද තරග සංවිධානය කර තිබිනි.



අදහස් (13)

සුජාතා බාලිකාවේ නිවාසාන්තර ක්‍රීඩා උළෙල

R . Madushika Saturday, 29 April 2023 07:51 AM

ඉතා අපූරු දර්ශනයක්...

:       3       49

Dehasna Methindee Saturday, 29 April 2023 07:59 AM

ඉතා අලංකාරයි

:       2       42

Dehasna Methindee Saturday, 29 April 2023 08:02 AM

ඉතා සතුටුයි ....

:       2       38

Dehasna Methindee Saturday, 29 April 2023 08:07 AM

ගොඩක් ලස්සන අලංකාරවත් ක්‍රීඩා උත්සවයක්...

:       2       36

Dehasna Methindee Saturday, 29 April 2023 08:25 AM

සුජාතා බාලිකාවේ නිවාසාන්තර ක්‍රීඩා උළෙල ඉතා අලංකාරයි. සරඹ සංදර්ශණයකින් හා විද්‍යාලයේ ශිෂ්‍ය භට තූර්ය වාදන, කරාටේ, කණ්ඩායම් හා ප්‍රාථමික අංශයේ සිසුන් එහිදී සංදර්ශනය ඉදිරිපත් කිරීම ඉතාමත් අලංකාරයි.

:       2       32

Dehasna Methindee Saturday, 29 April 2023 08:31 AM

සුජාතා බාලිකා විද්‍යාලයේ නිවාසාන්තර ක්‍රීඩාඋළෙල එම විද්‍යාලයේ විදුහල්පතිනී ආර්.පී. විජේසිංහ මහත්මියගේ හා විද්‍යාලයේ ආචාර්ය මණ්ඩලයේ මගපෙන්වීම යටතේ විද්‍යාලයේ ක්‍රීඩා පිටියේදී ඊයේ (27) පැවැත්විණි...

:       4       24

චන්ද්‍රිකා ඉලංගන්තිලක Saturday, 29 April 2023 08:58 AM

ඉතා සංවිධානශීලී බව හා අලංකාරව නිරමාණශීලීව සියලු ක්‍රීඩා සහ ඉදිරිපත් කිරීම් සැලසුම් කොට ක්‍රියාත්මක විය. ඔබගේ උත්සාහය ප්‍රශස්ත මට්ටමක පැවතුණි. අභියෝග ජයගෙන ඇත. තවත් ඉදිරියට යන්න සුබපතමි.

:       2       25

Shamali udaayangani Saturday, 29 April 2023 09:59 AM

මෙවැනි කෙටිකාලයක් තුළ ඔබතුමිය විසින් ලොකු මෙහෙවරක් කරමින් අති සාර්ථක ක්‍රීඩා උත්සවයක් පැවැත්වීම ගැන ඔබතුමියට අපගේ ස්තුතිය...! 

:       4       24

Shiromi Fernando Saturday, 29 April 2023 06:35 PM

සංවිධානශීලීව නිර්මාණාත්මකව ක්‍රීඩා ඉදිරිපත් කිරීම් කෙටිකාලයක් තුළ ඔබතුමිය විසින් අති දැවැන්ත මෙහෙවරක් ඉටු කරමින් අති සාර්ථක ලෙස ක්‍රීඩා උළෙල පැවැත්වීම ගැන ඔබතුමියට තවත් මෙවැනි බොහෝ දේ දරුවන් වෙනුවෙන් කිරීමට ශක්තිය, ධෛර්යය ලැබේවා...!

:       1       3

SHALIKA Saturday, 29 April 2023 09:35 PM

හරිම ලස්සනයි.. ඉතාම කෙටි කාලයකින් මනාව සංවිධානය කිරීම තුළින් පැහැදිලි වන්නේ ඒ පාසලේ හැම දෙනාගේම සහයෝගය, කැපවීම කොච්චර බාධක ආවත් ඒ හැමදේම දරාගෙන මේ විදුහල්පතිනිය පැමිණි ගමන ගැන හරිම ආඩම්බරයි.. ඒක ගොඩක් ලස්සනයි... ❤️

:       1       3

Chamila Damayanthi Sunday, 30 April 2023 07:50 AM

මම ජීවිතේ දැකපු ඉතා නිර්භීතම යකඩ ගැහැණිය ආර්.පී. විජේසිංහ විදුහල්පතිනිය ඔබයි.

:       1       4

Suresh gayan Sunday, 30 April 2023 09:15 AM

ක්‍රීඩා කිරීම මගින්, සිසුන්ගේ, කීකරුකම, ඉවසීම, විනය, ආත්ම විශ්වාසය සහ එකමුතුකම වර්ධනය වී, සමාජයට හොඳම දරු පිරිසක් බිහි කිරීමට ශක්තිය ලැබේවා කියා ප්‍රාර්ථනා කරමි... රටට හොඳ, දක්ෂ ක්‍රීඩිකාවන් බිහිකිරීමට, විදුහල්පතිතුමිය වන ප්‍රියංගිකා විජේසිංහ මැඩම් ඇතුළු ආචාර්ය මණ්ඩලයට ශක්තිය ලැබේවා කියා ප්‍රාර්ථනා කරමි..

:       1       3

Saummya Sandamali Sunday, 30 April 2023 08:28 PM

ඉතා අලංකාර උත්සවයක් ....

:       1       3

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31162 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13307 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10955 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 57 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 891 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 269 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site