IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


පිඹුර විභර්ථා විදුහලේ ක්‍රිඩා උළෙල දා

(ලක්මි කුඩලිගම)

අගලවත්ත අධ්‍යාපන කොට්ඨාසයේ පිඹුර විභර්ථා ප්‍රාථමික විද්‍යාලයේ සිසු සිසුවියන් ගේ නිවාසාන්තර ක්‍රිඩා උළෙල ඉකුත්දා විද්‍යාලයේ දී සිදුකෙරිණි.

විදුහල්පති ඩබ්ලිව්.එස්.එස්. සුජිව ප්‍රියදර්ශන මහතාගේ උපදෙස් මත රුහුණු , මයා සහ පිහිටි යන නිවාසවල ක්‍රිඩා කණ්ඩායම් තරග වැදුණු අතර එහිදී පිහිටි  නිවාසයට ශුරතාව හිමිවිය.

මයා නිවාසයට අනුශුරතාව හිමිවූ අතර මේ අවස්ථාවට මතුගම කලාප අධ්‍යාපන අධ්‍යක්ෂිකා (පාලන) දර්ශනි සමරක්කොඩි, අගලවත්ත කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂිකා අනුෂ්කා කංකානම්ගේ ඇතුළු  කලාප අධ්‍යාපන කාර්යාලය නිලධාරි පිරිසක් සහ දෙමාපියන්   එක්විය. 

විදුහල්පති ඩබ්ලිව්.එස්.එස්. සුජිව ප්‍රියදර්ශන මහතාගේ මග පෙන්වීමෙන් නියොජ්‍ය විදුහල්පති වජිර කුමාර මහතා සහ ගුරුමණ්ඩලය දෙමාපියන් විසින් මෙම උස්සවය සංවිධානය කෙරිණි.



අදහස් (0)

පිඹුර විභර්ථා විදුහලේ ක්‍රිඩා උළෙල දා

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31225 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13394 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10975 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 82 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 913 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 273 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site