IMG-LOGO

ජින්නා ශිෂ්‍යත්ව බෙදයි

(විමුක්ති එස් රුද්‍රිගු)

උසස් පෙළ විභාගයෙන් දක්‍ෂතා දැක්වූ ශ්‍රී ලාංකික සිසුන් 131 දෙනකු සඳහා ජින්නා ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීමේ උත්සවය පාකිස්තාන මහ කොමසාරිස් කාර්යාලය විසින් ඊයේ(24) බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පවත්වන ලදි.

ජින්නා ශිෂ්‍යත්ව පාකිස්තාන රජය විසින් 2006 වසරේ සිට ශ්‍රී ලාංකික සිසුන් සඳහා ප්‍රදානය කරනු ලබයි.

පාකිස්තාන නිර්මාතෘ මුහම්මද් අලි ජින්නා මහතාගේ නමින් නම් කර ඇති මෙම ශිෂ්‍යත්ව වැඩසටහන යටතේ ශ්‍රී ලාංකික සිසුන් 2400 කට වැඩි පිරිසකට ශිෂ්‍යත්ව පිරිනමා ඇත.

මෙම අවස්ථාවට බෞද්ධ, ආගමික සහ සංස්කෘතික කටයුතු ගරු. අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වී තිබේ.

 



අදහස් (0)

ජින්නා ශිෂ්‍යත්ව බෙදයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 353 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 84 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 263 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site