IMG-LOGO

2025 මැයි මස 02 වන සිකුරාදා


නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නොලද අයට අවස්ථාවක්


ඉන්දික හේවාවිතාරණ


නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා ලැබී නොමැති නම් මේ වසරට අදාළ ඡන්ද හිමි නාම ලේඛනයේ ලියාපදිංචි ලිපිනයට අදාළ තැපැල්‍් කාර්යාලයට ගොස් ස්වකීය අනන්‍යතාව ප්‍රකාශ කර නිල ඡන්ද දැන්වීම් පත්‍රිකාව ලබා ගත හැකි බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.

පාර්ලිමේන්තු මැතිවරණයට අදාළව නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නිවෙස් වෙත බෙදා හැරීම පසුගිය 07 වැනි දින අවසන් විය. 

පසුගිය 27වැනි දින සිට නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නිවෙස්වලට ලබා දීම ආරම්භ කළ බවත් නිල ඡන්ද දැන්වීම් පත්‍රිකාවලින් අතිබහුතරයක්  නිවෙස් වෙත බෙදා දී තිබෙන බවත් ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණ සඳහන් කරයි.

නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා ලැබී නොමැති නම් හෙට සිට (11දා) සිට  14 දා බ්‍රහස්පතින්දා දක්වා කාලයෙහිදී  තැපැල් කාර්යාලයට ගොස් නිලඡන්ද දැන්වීම් පත්‍රිකා ලබා ගත හැකි බවද එම පෙරමුණේ කැඳවුම්කරු චින්තක බණ්ඩාර’  සඳහන් කළේය.

 



අදහස් (0)

නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නොලද අයට අවස්ථාවක්

ඔබේ අදහස් එවන්න

 

 
 

Astrology

නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නොලද අයට අවස්ථාවක්
2024 නොවැම්බර් මස 11 81 0

නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා ලැබී නොමැති නම් මේ වසරට අදාළ ඡන්ද හිමි නාම ලේඛනයේ ලියාපදිංචි ලිපිනයට අදාළ තැපැල්‍් කාර්යාලයට ගොස් ස්වකීය අනන්‍යතාව ප්‍රකා


විදුලි ගාස්තු අඩු කිරීම ගැන ලංවිම නිහඬයි
2024 මැයි මස 27 260 0

මේ වසරේ මැයි මස පළමු වැනිදා වෙන විට විදුලිය ගාස්තු සංශෝධනය කිරීමට අදාළ යෝජනාව ලංකා විදුලිබල මණ්ඩලය විසින් ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවට යොමු


මීන
2023 මැයි මස 02 863 1

ගමන් බිමන් ආදිය වැඩිපුර යෙදෙන දිනයකි. පොදු සේවා සමාජ සේවා කටයුතු ආදියේ ප්‍රමුඛත්වය ලැබේ. අමතර ලාබ ප්‍රයෝජන හිමිවේ. ඌෂ්ණාධික රෝග පීඩා මතු කරයි.


කුම්භ
2023 මැයි මස 02 782 1

සුපුරුදු වැඩ කටයුතුවලින් නිදහස්වීමට අවස්ථාව හිමිවේ. ඇසුරු කරන්නන්ගේ සුහදතාව වර්ධනය වේ. හදිසි ධනලාබ ආදියට හේතුයි. සෙම් කෝප වැනි රෝග පීඩා මතුකරයි.


මකර
2023 මැයි මස 02 913 0

තරගකාරි කටයුතුවල අපේක්ෂිත ජයග්‍රහණ හිමිවේ. ආදායම් මාර්ගවල දියුණුවක් ඇතිවේ. ඉගෙනීමේ කටයුතු සඳහා වැඩි උනන්දුවක් දක්වයි. ඉක්මන්කාරී ගති හේතුවෙන් ගැටලු


ධනු
2023 මැයි මස 02 832 2

අනාගතය දියුණුව සඳහා සැලසුම් හා තීරණවලට එළැඹීමට හැකියාව ලැබේ. ලාබ බලාපොරොත්තුවෙන් වියදම් කරන දෙයින් නිසිඵල ලැබේ. රැකියා අපේක්ෂා ඉටුවෙයි. ව්‍යාපාර ස්ථ


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 489 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 129 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1149 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site