මාස 19 ක් තිස්සේ සිරියානු රජයත් කැරැලිකරුවනුත් අතර පවතින ගැටුම්, මෙම සති අන්තයේ යෙදෙන හජ්ජි උත්සව සමය තුළ තාවකාලිකව නවතා සටන් විරාමයක් කි්රයාත්මක කිරීමට එක්සත් ජාතීන්ගේ විශේෂ සාම නියෝජිත ලක්දාර් බ්රහීම් ඉදිරිපත් කළ යෝජනාව අසාර්ථක වන ලකුණු පළ වී තිබේ. තාවකාලික සටන් විරාමයක් ඇති කිරීමට ගැන සිරියානු ජනපති බෂීර් අල් අසාද්ගේ රජයත්, කැරැලිකාර පාර්ශ්වයත් උන්නදුවක් නොදැක් වීම ඊට හේතුව වී ඇත.
1
විපක්ෂයට වැඩ වැඩි කාලයක්
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd