සිරියානු ජනපති බෂීර් අල් අසාද්ගේ රජය පෙරළා දැමීමට සටන් කරන කැරැලිකරුවන්ට බි්රතාන්ය බුද්ධි අංශයේ සහාය ලැබෙන බව එරට ‘සන්ඬේ ටයිම්ස්’ පුවත්පත ඊයේ (19) අනාවරණය කළේය. ඉකුත් මාර්තු මාසයේ අරාබි වසන්තය හරහා සිරියාවේ රාජ්ය විරෝධී උද්ඝෝෂණ ආරම්භ වූ අවස්ථාවේ සිට බි්රතාන්ය බුද්ධි අංශ නිලධාරීන්, සිරියා විපක්ෂ කණ්ඩායම්වලට සහ කැරැලිකරුවන්ට සහාය දී ඇත. සිරියානු ජනපති බෂීර් අල් අසාද්ගේ රජයේත් හමුදාවේත් දුර්වල තැන් හඳුනා ගෙන ඒවාට පහර දීමට සිරියා කැරැලිකරුවන්ට උපදෙස් දෙන්නේද බි්රතාන්ය බුද්ධි අංශ නිලධාරීන්ය.
1
විජයදාසගේ සුවදුක් බලන්න ගිය රනිල් කිව්වදේ
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනුන්ගේ කුණු අපිට මොකටද? (දී)