බලයෙන් ඉවත්වීම ප්‍රතික්ෂේප කරන සිරියානු ජනපති බෂීර් අල් අසාද් ඊයේ (11) සිය 48 වැනි උපන් දිනය සැමැරුවේය.
ජනපති අසාද් සිය උපන් දිනය සැමැරුවේ, ඇමෙරිකාව ප්රමුඛ බටහිර රටවල් ඔහුගේ රෙජීමයට එරෙහිව ප්‍රහාරයක් එල්ල කිරීමට සූදානම් වෙද්දීය.
අසාද්, බි්රතාන්යයේ අධ්‍යානය ලැබූ අක්ෂිවේදියෙකි. ඔහු දරුවන් තිදෙනෙකුගේ පියෙකි. ඔහු බලයට ආවේ 2000 දී සිය පියා හෆීස්ගේ මරණින් පසුවය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හැපී බර්ත් ඩේ...ලෝකේ සැමදෙනාත් "හැපී බර්ත් ඩේ" වලට කැමතිනේ.... (නි)
මේ එක්කම රට විනාශ කිරීමේ සහ ලක්ෂයකට අධික ජීවිත් නැති කිරීමේ අවුරුදු දෙකේ සැමරුමත් ගත්ත නම් තමයි හොඳ. (නදී)
සැප්තැම්බර් ..එකොළහ.. ඇමරිකාවට ගුවන් ප්‍රහාරය සිරියාවට උපන්දින. මොකක්ද සම්බන්දය... (දී)
ලුන්බිනි..ඔයානම්.. හරිම තරහෙන් නේද ...සිරියාවට. මොකද ඇමරිකාවට ඔතරම් කරන්නේ. (දී)
රටේ මිනිසු මැරෙනවා මෙයා උපන්දිනය සමරනවා අනේ මෙමත් මිනිස්සු. මේවගේ අයවනම් තියන්නන වටින්නේ නැහැ (දී)
අහිංසක දරුවන් ඇතුළු සිවිල් ජනයාගේ ජීවිත බිලි අරන් උපන්දින සමරන මේ අලු ගොසුවාගේ අවසාන උපන්දිනය මෙය වේවා කියා හදවතින්ම ප්‍රාර්ථනා කරමි. (ස)