චාවේස්ගේ අභාවය සැලවීමෙන් ශෝකය වාවා ගනු නොහැකිව හඬා වැළපෙන වෙනිසියුලාවේ කැරකස් අගනුවර වැසියෝ පිරිසක් (ඉහළ) සහ චාවේස්ගේ 14 වසරක පාලනය අවසන් වූයේ යැයි පී‍්‍රතිඝෝෂා කරන ඇමෙරිකාවේ ෆ්ලොරීඩා ජනපදයේ ජීවත්වන වෙනිසියුලා විපක්ෂ කි‍්‍රයාකාරීහු පිරිසක්. (පහළ)
චාවේස්ගේ අභාවය සැලවීමෙන් ශෝකය වාවා ගනු නොහැකිව හඬා වැළපෙන වෙනිසියුලාවේ කැරකස් අගනුවර වැසියෝ පිරිසක් (ඉහළ) සහ චාවේස්ගේ 14 වසරක පාලනය අවසන් වූයේ යැයි පී‍්‍රතිඝෝෂා කරන ඇමෙරිකාවේ ෆ්ලොරීඩා ජනපදයේ ජීවත්වන වෙනිසියුලා විපක්ෂ කි‍්‍රයාකාරීහු පිරිසක්. (පහළ)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මනුස්සකමක තරම.... (නි)
මේත් මිනිස්සුමද? (නි)
ඔය විනෝදවෙන අයට ළගදිම අඩන්න වෙයි. (නි)
බලාගෙන යනකොට කොහෙත් දේශද්‍රෝභියෝ ඉන්නවනේ. (නි)
මෙතුමාගේ පාලනයේ යම් යම් දුර්වලතා ඇති. නැත්නම් මෙහෙම කට්ටියක් සන්තෝෂ වෙයිද? (නි)
බලාගෙන යනකොට එහෙත් එහෙම අය ඉන්නවද? මෙහෙත් ඉන්නවනේ මේ ජාතිය ! අනේ අම්මපා !!!! (නි)
ඔබ වැනි නිර්භීත නායකයකුගේ අඩුව ලෝකයට දරාගත නොහැකියි. (නි)
ඔහොම තමයි ඉතින් මේ ලෝකේ කාටවත් බැනේ හැමෝවම සතුටු කරන්න මොනවා උනත් සතුරෙකුගේ මරණයකදී වත් දුක් වෙන්න බැරි නම් අනේ මන්ද ඒ අය මනුස්සයෝද කියල හිතාගන්න බැහැ..!(නු)
කොහොමද වෙනස (දී)
ලංකාවෙත් සමහරු මෙහෙමමනේ... (නි)
මිනිහෙක් මැරුණට පස්සේ ඔය විදිහට හැසිරෙනවානම් බලය අතට ලැබුණොත් කොහොම තියේවිද? (නි)
රටකට විනකරන මෙබදු ඉතාම සුලු පිරිසක් ගැන උලුප්පා පෙන්වා ලෝක අවධානය සහ ජනයා රුවටීම ඇමරිකන් ක්රමවේදයයි.ජාති ද්‍රෝහියෝ. (අ)
වාවේස් ශ්‍රේෂ්ඨ නායකයෙක්. එතුමාගේ වියෝවෙන් මුලු මහත් බහුතරය දුක්වෙනවා. (නි)
අපිත් මෙහෙම හැසිරුණා කාලයක්. මතකද? (නි)
ලෝකේ විවිධත්වය ගැන පුදුම හිතෙනවා ඒත් ඇමරිකාව ලෝකේ නැගිටින ජාතීන්ට කරන කෙනහිලිකම් මෙවැනි දේ වලින් පාළනය වෙන්නේ නෑ, චාවේස් හොද යමක් ලෝකයට කියා දුන් නායකයෙක්. (ස)
අපිත් කාලයක් කිරිබත් කෑවා මතකයි නේද? (නි)