ශ්රී ලංකාවේ පසුගියදා ඇතිවූ නායයෑම් වලින් මියගිය පිරිස් සිහිකරමින් ඇමරිකාවේ නිව්යෝක් නුවර කුයින්ස් බෞද්ධ විහාරයේදී පිං අනුමෝදනා වැඩසටහනක් සංවිධාන කර තිබිණි.
ස්කොට්ලන්ත බෞද්ධ විහාරවාසී කඹුරාවල රේවත හිමියෝ විශේෂ ධර්ම දේශනාවක්ද සිදුකළහ.
එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ ශ්රී ලංකා තානාපති කාර්යාලයේ ආරක්ෂක උපදේශක මේජර් ජනරාල් උභය මැදවල මහතා ඇතුළු ශ්රී ලාංකිකයෝ රැසක්ද එම වැඩසටහනට එක්ව සිටියහ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇමරිකාවේ ඉන්න ලාංකිකයන් රට වෙනුවෙන් මොනවා හෝ අවන්කවම කරනා කොටසක් , ඔවුන් අපේ රට ලෝකයට පෙන්වා දීමට හොඳ යහපත් ක්රියා ගොඩක් කරනවා , අපේ ප්රන්සයේ වාගේ ලාබයක් තකා පුවත් පතට මුහුණ දමා ගන්නට , තම නම ප්රසිද්ද කරගන්නට නොවේ (අ)
මෙවැනි කටයුතු අගයමු. ජෙනරාල් මැදවල හොඳ බෞද්ධයෙක් (නි)
මව් රට අමතක නොකළ ඇමෙරිකාවේ සිටින ශ්රී ලාංකිකයින්ට අපේ උපහාරය! (නි)