පලස්තීන සංස්කෘතියට වඩා ඊශ්රායල සංස්කෘතිය ඉහළ යැයි ඇමෙරිකා ජනපතිවරණ අපේක්ෂක රිපබ්ලිකන් පාක්ෂික මිට් රොම්නි කළ ප්රකාශයක් පලස්තීන නායකයන්ගේ දැඩි දෝෂ දර්ශනයට හේතු වී ඇත.
ඊශ්රායලය ආර්ථික දියුණුවක් ලබා සිටින්නේ පලස්තීනය අභිබවා යන සංස්කෘතියක් ඔවුන්ට ඇති නිසා යැයි ද රොම්නි පවසා ඇත. රොම්නි මේ බව කියා සිටියේ පසුගියදා ඊශ්රායලයේ සංචාරයකට පැමිණි අවස්ථාවේදීය.
රොම්නිගේ එම ප්රකාශය ජාතිවාදී බවත් ඔහු එය කර ඇත්තේ මැද පෙරදිග අර්බුද ගැන අවබෝධයකින් තොරව බවත් පලස්තීන ජනාධිපති උපදේශක සාහිඞ් එරකට් පවසයි.
1
මෙට්රො බස් සේවාව සහ ප්රවාහන ප්රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අද සිදුව පවතිනදේ සම්බන්ධව බොහෝ නායකයන්ට පැහැදිලි අවබෝධයක් ඇත්තේම නැහැ. ඒ නිසා තමයි මෙවැනි වචන ප්රකාශ කරන්නේ. (නි)
එයා කියලා තියන දේ හරි. හැමදාම ඇමරිකාව කළේ යුදෙවු ක්රිස්තියානි සංස්කෘතිය පෝෂණය කරන එකයි. ඒක අනිත් සංස්කෘති වලට බලයෙන් පටවලා අනිත් සංස්කෘතීන් විනාශ කරන එකයි. එයා ඒක කෙළින් කියල තියනවා. ඕකට කේන්ති අරගෙන විතරක් හරියන්නේ නැහැ. යුදෙව් ක්රිස්තියානි සංස්කෘතියට දුටු තැන පන්න පන්න ගහන්න ඕනේ! (නි)
ඊශ්රායලය ගැන ඇමෙරිකාවට දිගුකලක පටන් තියෙන්නේ දැඩි මිත්රකමක් හා පක්ෂපාතී කමක් නිසා, ජනපතිවරණ අපේක්ෂකයා මොන පක්ෂයෙන් ආවත් ඊශ්රායලය ගැන ඇත්තේ එකම ආකල්පයක්. ඒකට තමයි කියන්නෙ මේඩ් ඉන් යූ.එස්.ඒ.කියලා. (නි)
මිනිසුනි, නුඹලා කෙසේ සැනසීමෙන් නිදා ගන්නේද? (නි)
නලින්ද, හැමෝටම සංස්කෘතියක් කියලා දෙයක් තියෙනවා. ඔයා අමුතු යුද්ධයක් ඇති කරන්නද හදන්නේ? (නි)
සුසිල්, යුදෙවු ක්රිස්තියානි සංස්කෘතිය හැමදාම කළේ අනිත් සංස්කෘති විනාශ කරලා එයාලගේ සංස්කෘතිය ආරක්ෂා කරන එකයි. එකෙන් බේරෙන්න නම් අපිත් ආපිට ගහන්න ඕනේ 'ආකල්ප' හා 'දැනුමෙන්'. එහෙම නැතුව බටහිරයන් වගේ මිනී මරණ එක නෙවෙයි මම කියන්නේ. (නි)
කව්රු කෙසේ අදහස් ප්රකාශ කළද, පලස්තීන් ජාතිය ඇත්තෙන්ම කුහක, අන්තවාදී මුස්ලිම් අදහස් වලින් පිරුණු ජාතියක්. ඊශ්රායලය 100% ක්ම හොදයැයි කියන්නට බැරිවුවත්, බොහෝ අවස්ථා වලදී පලස්තීනය කළේ බලෙන් ඊශ්රායලය ප්රහාරයන් සදහා පොළබවා ගැනීමයි. අනතුරුව ඊශ්රායල ප්රහාරයන් හමුවේ ලෝකයට අවිහිංසක ජාතියක් ලෙස පලස්තීනය ඔවුන් විසින්, ඔවුන්වම හදුන්වා දුන්නහ. පලස්තීනු මුස්ලිම්වරුන් ජෙරුසලෙමේ දේව මාලිගාව ඉදිරියේ එම මාලිගාවට පිටුපා මක්කම දෙසට හැරී වදිනවිට කිනම් ඊශ්රායෙල් ජාතිකයෙකුටනම් එය ඉවසිය හැකිද? (නි)
මම හිතනවා යුදෙවි සංස්කෘතිය පලස්තීන සංස්කෘතියට වඩා හොදයි කියලා...!!(නු)
මෝඩ කතා කියන්න එපා තිළිණ. (නි)
තිලිණ.. ඔබ මොනවද පලසිතීනය ගැන දන්නෙ..?(නු)
තිළිණ හරි. නලින්දට හරි අවබෝධයක් නැහැ වගෙයි. (නි)
නලින්ද සියයට සියයක් හරි. (ත)
කව්රු කෙසේ අදහස් ප්රකාශ කළද, පලස්තීන් ජාතිය ඇත්තෙන්ම කුහක, අන්තවාදී මුස්ලිම් අදහස් වලින් පිරුණු ජාතියක්. ඊශ්රායලය 100% ක්ම හොදයැයි කියන්නට බැරිවුවත්, බොහෝ අවස්ථා වලදී පලස්තීනය කළේ බලෙන් ඊශ්රායලය ප්රහාරයන් සදහා පොළබවා ගැනීමයි. අනතුරුව ඊශ්රායල ප්රහාරයන් හමුවේ ලෝකයට අවිහිංසක ජාතියක් ලෙස පලස්තීනය ඔවුන් විසින්, ඔවුන්වම හදුන්වා දුන්නහ. පලස්තීනු මුස්ලිම්වරුන් ජෙරුසලෙමේ දේව මාලිගාව ඉදිරියේ එම මාලිගාවට පිටුපා මක්කම දෙසට හැරී වදිනවිට කිනම් ඊශ්රායෙල් ජාතිකයෙකුට නම් එය ඉවසිය හැකිද? (නි)