විලියම් කුමරු හා කේම්බ්‍රිජ් ආධිපාදිවරිය ලන්ඩනයේ ශාන්ත මේරි රෝහල් බැල්කනියේදී සිය කුළුදුල් දරුවා මාධ්‍යවේදීනට පෙන්වුහ.
දෙදෙනාම වරින්වර සිනා මුසු මුහුණින් රජ කුමරා තුරුලු කරන් සිටියහ.
තවමත් නමක් තබා නැති රජ කුමරා සමග ඔවුහු අගහරුවාදා කෙන්සින්ටන් මාලිගයට ගියහ.
පුතා හරියට කේට් කුමරිය ( අම්මා) වගේ යැයි විලියම් කුමාරයා වරක් කීවේය.
විලියම් කුමරුගේ පියා වන චාල්ස් කුමාරයා හා ඔහුගේ බිරිය චාල්ස් කැමිලා බබා ඉපැදී පැය දෙකකට පසු රෝහලට පැමිණ සිටියහ.
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
අලූත් රජ කුමරු රෝහලෙන් පිටවෙයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුද්දොන්ට බනින, විදේශ කුමන්ත්‍රණ කියන අපේ ඇමතිලට මේ පින්තුර බලලා ජීවිතයට ගොඩක් දේවල් ගන්න පුළුවන්. (නි)
මේ කොලු පැටියට සුබ පතුවම දෙවියනේ ..කව්ද විස්වාස කරන්නේ ,කියන්නේ එයාට වැන්ද කියල , අනික අපේ උඩගු මනසින් ඔය ඊර්ෂාව අයින් කරගන්න කම් අපිට සෙතක් වෙන් නැහැ , අනික ඔය කොලුවට සුබ පැතුවා කියල දෙවියනේ අපේ ඇගේ කැලි ගැලවිලා බිම වැටෙනවද ..? මමත් සුබ පතුව්ව කියල .. අපේ සිංහල මාමල වගයක් මාව මස්කරගෙන කෑවේ නැතිටික පමණයි ...? පිනට අපි ඊරිසිය කරන්න හොද නැහැ ..? (දී)
සෑම් උන්නැහේ, මට කේට් ගැන කිසිම කේන්තියක් නැහැ.මට ඔහෙලා ගැන දුකක් විතරයි තිබෙන්නේ.දෙවෙනි කරුන මම ලංකාවේ වැදගත්පවුලකට නෑදෑකම් කියනවා.තුන්වෙනි කරුණ මම ලංකාවට අමතරව ලෝකයේ දියුණුම රටවල් දෙකක පුරවැසියෙක්.ඔය ඉපදුන බබාට පමණක් නොව සතා සිවුපවන්ටත් නිදුක් නිරෝගී බව පතන කෙනෙක් මම.මගේ වෙනස කවුරුහරි මෙයා කුමරියක් කියපු නිසා ඔහෙලා වගේ වදින්නේ නැහැ. නිවටකම සහ දුර්වලකම පෙන්නලා දෙන්න හදනවා විතරයි. (නි)
සත්‍යපාල මොකද ඔච්චර කේන්ති තමුන්ටත් ඉපදෙන්න තිබ්බේ මේ වගේ රජ පරම්පරාවක එතකොටත් මෙහෙම කියාවිද බලමු. බබාට වාසනාවන්ත අනගතයක් වේවා. හරිම ශෝක් පවුල. ඇත්තෙන්ම අභිශේක්ලට වඩා හොඳා තමා කොහොමත්.(අ)
ඔය අතේ දාගෙන ඉන්නෙ අපේ පොළවෙ නිල් මැනිකක් (අ)
රජගෙදරක හිට්යා නම් නුඹත් රජෙකි පුතුනේ.(අ)
"උනහපුලුවට උගේ පටිය මැණිකක්" කියල පැරණි කියමනක් තිබෙනවා. (නි)
හරිම ෂෝක් තුන්පත් රෑනක්. දිගටම මෙහෙම සතුටින් ඉන්න වාසනාව ලැබෙන්න.(නදී)
සත්‍යපාල ඔබට ගොඩක් ස්තුතියි.(නදී)
මම අහල නැහැනෙ සත්‍යපාල ඇත්ත කියනවා (නි)
රජවරු,කුමාරවරු,දෙවිවරු ඉන්නේ එංගලන්තේ මාලිගාවල නොවෙයි තමන්ගේ අහල පහල.තමන්ගේ අම්මා,තාත්තා,සැමියා,බිරිද,දුව,පුතා,රණවිරුවා...... උස මහත එකාට,සල්ලි තියන එකාට,බලය තිබෙන එකාට, හම පාට එකාට, නළුවට,නිලියට වදින එක ලෙඩක්. පොලව කොටන තැන පාර තනන තැන ගිනියම් අව්වේ මහ වරුසාවේ දෙවියෝ වැඩ ඉන්නේ බලන් කඩතුරා හැර දෑසේ ..........// (නි)
නලින්ට සරල බවකුත් පෙනිලා. සරල බව හොදටම පෙනෙන ෆොටෝ වගයක් මීට කලින් පිටරට පත්තරවල පළවුණා. පස්සේ තහනම් කරා. අනේ නලින් මලයෝ ඔහෙලා ගැන හරි දුකයි.(නදී)
වසනාවන්ත දරුවෙක්.(නදී)
මේ බබාගේ වාසනාව පියාට බලපායිද බලමු. ජය වේවා! (නි)
වරුණ, මොකුත් ඊර්ෂ්‍යා/අසුබවාදී කතා තියෙනවද කියන්න ඔයාට? (නි)
බලන්නකෝ ඇයගේ සරලබව... (නි)
රජ මැදුරේ පමණක් නොව අප ගම් මැදුරේද රජ පැටවූ ඉපදේ (නි)
අපේ රටේ නම් කෝටි ගණන් වියදම් කරලා උත්සව 100 විතර ගනියි. නියම ආදර්ශයක් හැමෝටම. සුබ පැතුම් (නි)
අයිශ්චර්යාගෙයි අභිශේක්ගෙයි බබා හම්බුනාට වැඩිය කොච්චර වෙනස්ද?? (නි)
හොද ආදර්ශයක් අපේ අයට. බොහොම චාම් විදියට යන්නේ රජ පව්ලක් වුනාට. (නි)
නොර්මල් ද සිසේරියන් ද හම්බ උනේ ?(නදී)
නෝමල්ද සීසර්ද දන්නේ නැහැ.(නදී)
වැඩියේ දගලන්න එපා (අ)