ඉතා අසාධ්‍ය රෝගීන් සහ දීර්ග කාලයක් තිස්සේ එක්තැන්ව සිහිසුන්ව සිටි රෝගීන් මරා දැමූ බවට චෝදනා එල්ල වූ බ්‍රසීල වෛද්‍යවරියක ඊයේ (28) එරට අධිකරණය හමුවේ වරදකරු විය.
හෙලේනා සෝරේස් දෙ සෝසා නමැති එම වෛද්‍යවරිය මේ වනවිට ඇගේ රෝගීන් හත් දෙනකු මරා දැමූ බවට
වරදකරු වී සිටින නමුත් පොලිසිය පවසන්නේ ඇය රෝගීන් 300 දෙනකුගේ මරණවලට වගකිවයුතු
බවය.
වෛද්‍යවරිය සහ ඇගේ වෛද්‍ය කාර්ය මණ්ඩලය ඉතා අසාධ්‍ය තත්ත්වයේ එක්තැන් ව සිටි රෝගීන් ට විශේෂ ඖෂධ මිශ්‍රණයක් එන්නත් කර ඔවුන් ස්වසන ආබාධයන්ට ලක් කර මරා දැමුවේ යැයි අනාවරණය වී ඇත.
|
වෛද්‍යවරිය අත්අඩංගුවට ගත් අවස්ථාව |

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දෙවියනේ! මෙයා වෛද්‍යවරයෙක්ද? නැත්නම් යක්ෂණියක්ද? (නි)
අසාධ්‍ය ලෙඩුන් දුක් විදිනවා ඇයට බලාඉන්න අමාරු ඇති. (නි)
අහන්න දෙයක් නැහැ මෙයාගේ මහත්තයාට රෝහල අසලම මල් ශාලාවක් තියෙනවා ඇති. (නි)
දෙව්දත්තෙර
මටනම් දොස්තර දිහා බැළුවම අමුතු පාටක් පේනවා.(නදී)
කොච්චර පිනක්ද?(නදී)
වරුන, මට නම් දොස්තර අල්ලගෙන ඉන්න දකුණු පැත්තෙ ගැහැණු ළමයා දිහා බැලුවම අමුතු පාටක් පේනවා (නි)
අපේ පොලිස් කාන්තාවන්ටත් මේ වගේ ඇදුම් ඇන්දුවොත් හොදයි කියලා මට හිතෙනවා. (නි)
බාබයිගා යකින්න වගේ (නි)
මෙහි හොද නරක දෙකම තියෙනවා (නි)
එච්.අයි.වී. රෝගීන් බොහොමයකට මෙහෙම කරනවා කියන්නේ ඇත්තද? (නි)
ලෙඩුන් දුක්විදිනවට වඩා මේ දේ හොදයි.(නදී)