බි්රතාන්යයේ හැරී කුමරු යුද හෙලිකෝප්ටර් නියමුවකු ලෙස නැවතත් සේවයට එක්වීම සඳහා පසුගියදා ඇෆ්ගනිස්තානයට පැමිණි බව බි්රතාන්ය ආරක්ෂක කටයුතු අමාත්‍යාංශය සඳහන් කරයි.
විසිහත් හැවිරිදි හැරී කුමරුගේ ආන්දෝලනාත්මක ඡායාරූප අන්තර්ජාලයේ සහ පුවත්පත්වල පළවීමෙන් අනතුරුව මතුවූ උණුසුම් වාදවිවාද මැද ඔහු මෙසේ යුද සේවය සඳහා ඇෆ්ගනිස්තානයට පැමිණ සිටී.
හමුදා සේවයේදී කැප්ටන් වේල්ස් නමින් හැඳින්වෙන හැරී කුමරු දකුණු ඇෆ්ගනිස්තානයේ හෙල්මන්ඞ් පළාතේ පිහිටි යුද කඳවුර වෙත පැමිණියේ යුද සේවයෙන් ඉවත්වී සිවු වසරකට පසුවය.
යුද සේවයට එක්වූ හැරී කුමරු සෝදිසි මෙහෙයුම් සහ ගුවන්යානාවලට ආරක්ෂාව සැපයීමේ මෙහෙයුම් සඳහා අනියුක්ත කරන බව බැස්ටියන් කඳවුරේ හමුදා ප්‍රකාශකයෙක් පැවැසීය.
බි්රතාන්ය ඔටුන්න හිමි කුමාරවරුන් අතර තෙවැනි ස්ථානයේ පසුවන හැරී කුමරු අවසන් වරට යුද සේවයෙන් ඉවත් වූයේ 2008 වසරේදීය.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පරණ දේවල් අමතක කරවන්න කරන වැඩක් වගේ...(ස)
මෙහේ ඔහොම දෙයක් වුණා නම් වරුණ මොනවා ලියයිද? (නි)
ඒකටත් එක්ක මෙහේ.... (නි)
හොදයි හොදයි. (නි)
ලංකාව ගැන බලද්දී, මේ කුමාරවරුන් ගැන හරිම ආඩම්බරයි. ඔබට දෙවි පිහිටයි! (නි)
ලංකාවේ වගේ ටික දවසකින් ඔය සිද්ධිය අමතක වෙලා යයි (නි)
කාට කාටත් නියම ආදර්ශයක් (ස)
මෙයානේද ලඟදි උපන් ඇදුමෙන් ඉඳලා අහුවුණේ.. (ස)
රජ පවුලේ පුතෙක් වෙලත් හමුදාවෙ ලොක්කෙක් නෙමෙයි නිකම්ම නිකං හෙලිකොප්ටර් නියාමක කෙනෙක් විතරයි..!!(නු)
උපන් ඇදුමෙන් ඉදලා අහුවුණු කතාව මොකද්ද ? (ස)
කොන්ගෝ වල නම් ඇදුම් අදින්නෙ නැතිලු (නි)
අනේ හොදයි අපිත් අගය කරනවා ඒ වැඩේ
මේ වගේ දේවල් වලටත් රැවටෙනවනේ. (නි)
ආදර්ශයක් ඔබ ලෝකෙටම
එතකොට සිරි ලංකාවේ කුමාරවරු? (නි)
ඒකටත් එක්ක අපේ රටේ..... (නි)