ආගමික ගැටුම් හේතුවෙන් උන්හිටිතැන් අහිමි වූ මියන්මාරයේ රොහින්ග්‍යා මුස්ලිම්වරුන් පිරිසක් ඊයේ (14) අලූයම බෝට්ටුවක ආධාරයෙන් බංග්ලාදේශයට යෑමට තැත් කළ අවස්ථාවේ එම බෝට්ටුව පෙරැළීමෙන් 150 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. 50 දෙනෙක් අතරුදන් වූහ.
අනතුර සිදුවෙද්දී බෝට්ටුව පෝටෝව් නුවරින් පිටත් වී බංග්ලාදේශයට කිට්ටු වෙමින් තිබුණු බව ද වාර්තා වේ. එහි 200 කට වැඩි පිරිසක් සිට ඇතැයිද මාධ්‍ය වාර්තා පවසයි.
අනතුර සිදුවන අවස්ථාවේදී මහසෙන් සුළිකුණාටුව හේතුවෙන් මුහුද රළු වී තිබුණු බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියා සිටී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රනිල් මගේ අදහස් සහ ඔබේ අදහස් අරගෙන බලන කොට ලේ වල ප්රශ්නය තියෙන්නේ කාගේද කියල ඔප්පුවෙනවා. අපි ඇස් අරගෙන ඉන්න නිසා තමයි ලංකාව තවත් රැකිලා තියෙන්නේ. නැත්තම් මේකත් ඉවරයි. පරගැති අදහස් දරන රනිල් වගේ පුද්ගලයන් රටට ලැජ්ජාවක්. බුදුදහමට වෛර කරන්නේ ඔබ වැනි අයයි. මීට පෙර ඔබ ලියන ලද සටහන් වල ශ්‍රී ලාංකිකයෙකු ලෙස ඔබ ලැජ්ජා විය යුතුයි. මේච්චර දවසක් ක් ජීවත් උනේ ගල්ලෙනකද?(නදී)
දේවගැතිතුමන්ගේ අනුගාමිකයෝ... අපට මුදට පනින්න වෙන්නේ. මොකද යන්න බෞද්ධ රටක් නැති නිසා (නි)
ලෝක ඉතිහාස දන්නා නිසා තමයි මේ වගේ අදහස් එන්නේ. බුදු දහම මෝඩයන්ට නෙමෙයි බුද්දීමතුන්ට විතරයි. උපතින් බෞද්ධ උනත් වැඩක් නැහැ බුද්දිය නැත්තන්. බෞද්ධයෝ වැරදි කරනවානම් ඔවුන් නාමික බෞද්ධ විතරයි. රිෂාඩ් මහත්තයෝ තමන් කරන හොද නරක අනුව තමයි විපාක ලැබෙන්නේ. ඒකට දෙවියෝ ඕනේ නැහැ.(නදී)
වර්ගවදයයි, ආගම්වායයි තියෙන අදහස් වැඩිපුරම පතුරන්නේ අන්තවාදී ජනකොටස් ඔවුන් එදත් කලා අදත් කරනවා. රිෂාඩ් හොදට ලෝක ඉතිහාසය කියවන්න පන්සල්වලට පැනලා හාමුදුරුවරු මරපු තිරිසන් අන්තවාදී කල්ලි ගැන දන්නවද? ඒවාට දඩුවම දැන් ලැබිලා තියෙන්නේ මුළු අරබියම ගිනි අරගෙන ඉවරයි.(නදී)
මන් නම් කිසිම ජාතියකට චෝදනා කරන්නේ නැහැ. මම චෝදනා කරන්නේ අවශ්‍ය පියවර නොගන්න පාලකයන්ට.ප්‍රංශයේ පර්දාව තහනම්. ස්විස්ට්ර්ලන්තේ හදන පල්ලියක් හදන්න ඕනෑ ස්විස් ගෘහනිර්මානෙට අනුව මිසක් අරාබි ක්‍රමේට නෙමෙයි.නාන ඇදුම වෙරළට අනිවාර්යයි .අපේ අයත් ඡන්ද ගැන නොහිතා අවශ්‍ය නීති හැදුවා නම් ප්‍රශ්න නැහැ (නි)
ජෝයි මහතා කිවුවා වගේ ප්‍රංශේ පර්දාව තහනම් කළේ ප්‍රශ්න ඇති වෙන්න කලින්. ස්විස්ටර්ලන්තේ පල්ලිත් ස්විස් ක්‍රමේට හදන්න කිවුවේ ප්‍රශ්න ඇති වෙන්න කලින්. අපේ අය ඔක්කොම කුරුවල් වෙනකන් බලන් ඉන්නේ ඡන්ද ගොඩ වැඩි කරගන්න. ඒකෙන් වෙන්නේ ජාතිවාදීන් ප්‍රයෝජන අරන් රටවල් යුද්ධ වලට පැටලෙන එක (නි)
අල්ලාහ් දෙවියන් කියලා නැහැ එයාව අදහන සියලු මුස්ලිම්වරු අවුරුදු 100 ක් ජීවත් වෙලා ඊට පස්සේ නිදි යහනෙම හුස්ම යයි කියලා. අල් කුරානයේ කියලා තියෙන්නේ මරණය කෙදිනක මොන ස්වරූපයෙන් ඒවිද කියලා මනුෂ්‍යයා නොදන්න බැවින්, එම වෙලාවට අප මුහුණ දිය යුතුමයි කියලයි. (නි)
මම අවුරුදු 4 ක් තිස්සේ හැමදාම මෙම වෙබ් අඩවිය බලනවා. ඒත් තවම දැකලා නැහැ බෞද්ධයන් පිරිසක් මිය ගිය පුවතකට ඉස්ලාම් භක්තිකයන් මේ විදියට සතුටු වෙලා අදහස් දානවා (නි)
මෙහෙමනේ ශිරාස්, කම්මැලි මිනිස්සු හැමදේම ආගමට බාරදීලා කාට හරි ආවඩලා බඩ පුරවාගන්නවා. මේ ආගම නැතිවෙයි කියලා අනියත බිතියකින් තමයි ජිවත් වෙන්නේ. මගේ නමත් පාවිච්චි කරලා කව්දෝ වර්ගවාදී අදහස් වලට.කණගාටුයි මෙහෙම අය ගැන. (නි)
මේ දිසානායක කියන පුද්ගලයා ඇතුලු තවත් අදහස් ඉදිරිපත්කර ලද භෞතිකවාදය වෙනස්කරන ලද අනෙකුත් ආගම් දහම් වලට වෛර කරන්නාවු අබෞද්ධ අදහස් දිහා බලද්දී බුද්ධියේන තොරව ලියන ලද මෙවැනි අශිෂ්ඨ අදහස් වල හේතුකාරකය වන්නේ වෙනත් කිසිවක් නොව ඇත්තෙන්ම මෙවැනි පුද්ගලයන්ගේ පරම්පරාවන් එලාර රජ පරම්පරාවෙන් පැවත ඒම බව ඒකාන්තයෙම පෙනීයන කරුණක් වන අතර මොවුන් බෞද්ධ සිංහල යැයි කියාගනිමින් බටහිර ක්‍රමයට ආවැඩීමද ඒ පාරම්පරික ජානවල පවතින්නා වූ නොවෙනස්කාරීවු ක්‍රියාපටිපාටියක් මිස මොවුන් සිතාමතා කරන්නා වු වරදක් නොවේ (නි)
දිසානායක මහත්තයා වගකීමෙන් කතාකරන්න කියනවා. මොකද එයාලගේ ආගම ගැන කතාකලොත්, එයා දැකලා නැහැ ඉස්ලාම් ආගම දාලා තියන අදහස්. මට ඕනෑ නම් බුද්ධාගම කිලුටුම විදියට පහත් කරලා පෙන්නන්න පුළුවන්. ඒකට අපේ ආගමෙන් තහනම්. සමහර අයට මගේ අම්මා අම්මා, නුඹේ අම්මා සුම්මා. (නි)
රනිල්, ඔබ ඔබේ දෙමාපියන්ගෙන් අසා දැනගන්න ඔබේ මුතුන් මිත්තන් ගැන අනිවාර්යෙන්ම රට පාවලා දීපු අය ඇති ඔබේ පරම්පරාවේ. අපි කාටවත් වෛර කරන්නේ නැහැ. හැබයි රටට ජාතියට ගරහන ඔබ වගේ පරදේශක්කාර අදහස් දරන්නන්ට අපි බය නැහැ.(නදී)
රනිල් කියන පුද්ගලයට අනාගතයේදී තොප්පිය තමයි දාන්න වෙන්නේ. මම මගේ යුතුකම රට වෙනුවෙන් කරලා අද කන් දෙක ඇහෙන්නේ නැති රෝගියෙක්. රනිල්ලා මොනවාද කරලා තියෙන්නේ. අපේ කම ගැන කැක්කුමක් නැති මිනිස්සු මේ පොලවට බරක් රටේ කරුමෙට මේ අයත් උපදිනවා.(නදී)
ෂා..ෂා..දිසානායක එහෙම කථාකරන ඒක වැරදියි. රනිල්ලා කෙහොමත් අවිවට තොප්පි දානවා. ඔයා කොයිකටත් කන් දෙක සනීප කරගන්න.(නදී)
අපිට ආගම බේද ජාති බේද එපා. ඒ වගේම අපේ රට වෙනුවෙන් ඕනෑම දෙයක් අපි කරනවා. අපි සිංහල කියන්න අපි බය නැහැ. හැබයි කාටවත් ඒකෙන් වරදක් කරනවානම් එකට අපි විරුද්ධයි. බංගලාදේශය ඔවුන්ගේ සහෝදර මුස්ලිම් වරුන්ට රැකවරණය දෙන්න ඕනේ. කෝ මුස්ලිම් ආගමික සහෝදරත්වය. එත් දේශපාලන හේතු නිසා ඔවුන් රෝහින්‍ය මුස්ලිම් වරුන්ට රැකවරණය දෙන්නේ නැහැ. මේක අපේ ප්‍රශ්නයක් නෙමෙයි. අපිට ඕනේ එකමුතු ශ්‍රී ලංකාවක්. මම සිංහල, බෞද්ධ සියලු සිංහල ,දෙමල , මුස්ලිම් සහෝදරවරුන්ට කියන්න කැමතියි මේක මගෙත් ඔබෙත් රට. අපි රකිමු අපේ රට දිවිය තියෙනතෙක් පන මෙන්. දෙමල , මුස්ලිම් ඔබටත් ඒ හැගීම එනවනම් ඔබත් නියම ශ්‍රී ලාංකිකයෙක්. නැත්නම් නියම සිංහයෙක්. ජාතික සමගිය නැතිකරන සියලු සිංහල,මුස්ලිම්,දෙමල දේශපාලකයන්ට විරුද්ධ වෙමු.(නදී)
මරණ දැකලා සතුටු වෙනවා නෙමෙයි. ඒත් අපේ රටටත් වඩා පිරිසිදු බෞද්ධ රටක් වන මියන්මාර් වල කරන්න හදපු මුස්ලිම් ව්‍යාප්තවාදය ගැන එහෙ ඉන්න නියම බෞද්ධ නායකයෝ නියම තීරණ ගත්තේ නැත්නම් අද ලංකාවට වෙච්ච දෙය එහෙටත් වෙනවා. ජීවිත නැති වුණාට දුක තමයි. තවම මුස්ලිම් උන්ට අයට දැම්ම වේදනීය කර්මය පඩිසන් දුන්නේ නැහැ. (නි)
රනිල්, දවසක ඔබේ දරුවෙක්ට ඔලුව වහගෙන ඇගෙන් කැල්ලක් කපාගෙන ජීවත් වෙන්න වුණු දවසට තමන්ගේ මිනීවලේ ඉදන් ඔයාට හිනා වෙන්න පුළුවන් වුණාට,අපිට මැරුණු වලේ ඉදලා අපේ අය අපිට හෙන ඉල්ලනකොට කාලා ඉන්න බැහැ. (නි)
දිසානායක, මේක ඔයාගේ වරදක් නෙමෙයි. ඔබගේ පරම්පරාවෙන් පරම්පරාවට විපරිතව පැවත එන ජානවල විපර්යාසයේ හේතුකාරකයක්.ඒකට අපි මක් කරන්නද? (නි)
ඇයි මිනිසුන් මේ අයුරින් සමාජයකට මිනිසකුට සතුරකුට වුවත් කරදරයක් හිරිහැරයක් දුකක් ඇතිවු විට සතුටු වන්නේ? (නි)
නදීකා ඔයාලගේ දහමේ කියලා තියෙනවද 150 විතර මිනිසුන් පිරිසක් නැති උනහම සතුටු වෙන්න. උද්දාමයට පත්වෙලා අදහස් ප්‍රකාශ කරන්න කියලා ?(නදී)
ලගදි බුරුමේ කඩු කිනිසි අරන් හාමුදුරුවෝ මුස්ලිම් මිනිස්සු එලව එලවා මරාදමන වීඩියෝ ලෝකේ හැම ප්‍රවෘත්තියකම පළවුණා. මේක කණගාටු නොවිය යුතු දෙයක්. බංගලාදේශේ අල්ලපු රටවන මියන්මරේට ඇයි මේ බන්ගලියෝ වැටවල් පැනලා යන්නේ.එහෙ ඉන්නේ කහ ආසියානුවෝ.පෙනුමෙනුත් වෙනස්. එහෙ ගිහින් එහෙත් පල්ලි හදලා අගල අගල අල්ලන්නපටන් ගත්තද දන්නෙ නැහැ (නි)
මියන්මාරේ අල්ලපු රට බංගලාදේශේ.මියන්මාරේ ඉන්නේ කහ ආසියානුවෝ. බංගලාදේශේ ඉන්නේ දකුණු ආසියානුවෝ.වැටෙන් පැනලා ගිහින් එහෙත් පල්ලි ඇටෙවුවද දන්නෙ නැහැ. හොද වැඩේ. අනේ! ඔය බෝට්ටුව මෙහෙ ගසාගෙන එන්න නම් එපා. (නි)
කහ, සුදු, කළු... මෙයාලට නම් පිස්සු. මේ ප්‍රවෘත්තියේ මාතෘකාව මියන්මාර මුස්ලිම්වරු, බංගලි කතාවක් නැහැ. (නි)
රොෂාන්, මේ මිනිස්සු ඇත්තටම බන්ගලියෝ. (නි)
කාට කාටත් අපරාදයක් කරලා හොදින් ඉන්නනම් බරිවෙයි. ඕක ටික කාලෙකට පස්සේ අපිට ඇහන්න ලැබෙයි ඔය අනිත් අයව මරණ ගහන යට මොනවද වෙන්නේ කියා ඕක ඉතින් බුදු දහමේ කියලා තියෙනවනේ කියල තිබුනට අපේ සමහරුන්ට ඕව ගානක් නැහැ.(ස)
තණ්හාව නැතිකරන්න ආර්ය අෂ්ටාංගික මාර්ගයේ යනවා කිය කියා ලෝකයට දර්ශනයක් තියනවා කියලා කටින්කියනවා. ක්‍රියාව බැලුවොත් තණ්හාව පුපුරලා, ඊර්ෂ්‍යාවෙන් පැලි, පැලි අන්‍ය ජාතියකයන්ගේ සම්පත් හුරලා කන එකම ජාතිය ඔය ඇත්තෝ තමයි. (නි)
කෝ අර සෞදිය, කුවේට් වැනි රටවල් ගැන උද්දාමයෙන් දොඩන වැදගැම්මකට නැති තම්බි කට්ටිය? (නි)
හදිසියෙන් හරි මේ අයව බේරුනානම් අල්ලා දෙවියන් ඒ අය දෙස බැපුවා කියනවා. නමුත් මේ සිද්දිය වෙනකොට එතුමා කොහෙද හිටියේ.(නදී)
ලංකාවට ආපු කට්ටිය කොහෙද? (නි)
කගේ වුනත් ජීවිතනේ....බලවත් ශෝකය...! (නි)
බුදුදහමේ වරදක් නෙමෙයි මේ.මිනිසුන්ගේ වරදක්. ඒ නිසා වගකීමෙන් යුතුව කතාකරන්න .අරාබි රටවල් වල කරන තිරිසන් වැඩ අහලා ඇතිනේ(නි)
එතකොට අල්ලා දෙවියෝ බැලුවේ නැද්ද? හරි බලගතු දෙවියෙක්ලු නේද? (නි)
මියන්මාරය බෞද්ධ රටක්. බන්ගලි ජාතික අය ඇයි පල්ලි ගහන්න වෙන රටකට යන්නේ.(නදී) .
මෙහි ඇති ප්‍රතිචාර වලින්ම පේනවා ඔයගොල්ලන්ගේ මනසේ තියන දේවල්. හැම එක් කෙනෙක්ටම මරණය පොදුයි. මැරෙන්න කලින් හරි දේ තෝරගනිල්ලා. ඔය අල්ලාහ් දෙවියන් ගැන ලියන අයට අන්තිම හුස්ම යන දවසට වැටහෙයි. එතකොට පරක්කු වැඩියි. ඒවා තේරෙන්න මේ අයගේ මොලේ පොඩියි (නි)
අදහස් වලින්ම පේනවා කට්ටිය කොහෙද ඉන්නේ කියලා. වර්ග වාදයයි, ආගම් වාදයයි සිත් නිවිච්ච නැතිකමි. දිසානායක අල්ලාහ් දෙවියන් එක එක්කෙනාගේ සිතුවිලි වලට වහල් වෙන දෙවියෙක් නෙමෙයි. වෙලාවට දෙන්න ඕන දේ කල් ගිහිල්ල හරි දෙයි. එතකොට පරක්කු වැඩියි ලෝක ඉතිහාසය කියවලා නැද්ද?(නදී)
මෙහෙමයි. ප්‍රංශේ දැන් මුණ වහන්ට දෙන්නේ නැහැ. ස්විස්ටර්ලන්තේ පල්ලි හදන්න ඕනෑ ස්විස් ගෘහ නිර්මාණ ශිල්පයට අනුව මිසක අරාබි තාලෙට නෙමෙයි. මේක මේ රජයවල විශිෂ්ට තීරණ. අපේ රජයවල් වල උදාසීනකම නිසයි මේ ප්‍රශ්න ඇතිවෙන්නේ. (නි)
මොනවද අප්පා මේ අදහස් වල තියෙන දේවල්? රට ඉවරද ? (නි)