පාකිස්තාන මුස්ලිම් දැරියන් වෙනුවෙන් හඬ නැගූ මාලාලා යූසුෆ්සායිෙ දැරියට (17) වෙඩි තැබුවේ යැයි කියන පුද්ගලයන්ගෙන් කෙනකු අත්අඩංගුවට ගත් බව පකිස්ථාන පොලිසිය කියයි.
2012 ඔක්තෝබර් මාසයේ දී මේ දැරිය තලේබාන් ත්රස්තවාදීන්ගේ ප්‍රහාරයට ලක්වූයේ ගැහැණු දරුවන්ගේ අධ්‍යාපනය සම්බන්ධව හඬනැගීමේ ව්‍යාපාරයකට සම්බන්ධවී සිටීම හේතුවෙනි.
මලාලා ඇතුළු විසි දෙදෙනකු මරා දමන ලෙස තලෙයිබාන් නායකයා ආඥා කළ බව පොලිසිය පවසයි. මලාලා ඒ ප්‍රහාරයේදී තුවාල ලබා ලන්ඩන්රෝහලකදී සුවය ලැබුවාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යු.එන් එක කිඹුල් කදුළු හලනවා, උන්ට ඕනේ බටහිර ජ්‍යාතන්තර, සංස්කෘතික මතවාදය ප්‍රචාරය කරන්න. එ්කට සම්මාන දෙන්න. ජ්‍යාතන්තර දින උනත් ප්‍රකාශ කරනවා (නදී)
යූ. එන් පී.එක කිඹුල් කදුළු හලනවා, උන්ට ඕනේ බටහිර ජ්‍යාතන්තර, සංස්කෘතික මතවාදය ප්‍රචාරය කරන්න ?!! එ්කට සම්මාන දෙන්න , ජ්‍යාතන්තර දින වුනත් ප්‍රකාශ කරනවා ! (අ)
මේ නාඩගම ඉවරවෙන්නේ කවදාද? ත්රස්තවාදීන් අපේ බස්වල , කෝචිවල බෝම්බ තබා ඉස්ස්කොලේ යන ළමුන් , ගැබිණි කාන්තාවන් , සාමනේරවරු දුසිම් ගණන් මරනකොට කවුරුත් කතා නැහැ. අපේ විදේශ අමාත්‍යංශ සහ තානාපති සේවයන් අපට ත්රස්තවාදීන්ගෙන් උන හානිය ජාත්‍යන්තරයට හරියට පෙන්වා දුන්නේ නැහැ . වැඩි හරියක් මේ වගේ ඉන්නේ දේශපාලන පත්වීම් ලැබූ විෂය නොදන්නා අදක්ෂයෝ (නදී)
තලෙයිබාන්වරුන් අනුන්ගේ රටවල් අල්ලන්න ගියේ නැහැ. ඔවුන් සටන් කරන්නේ ඔවුන්ගේ රට වෙනුවෙන්. බාමියන් බුදු පිළිම විනාශයත් මලාලාගේ කතාවත් තලේබාන්වරුන් ලෝකය හමුවේ අපකීර්තියට පත්කරන්න ඇමෙරිකාව විසින් කරන ලද උප්පරවැට්ටි මිසක් වෙන මොනවා වත් නොවේ. (නදී)
දෙන්න පාන් කියා ගන්න බැරි වෙන්න. අන්තිමට එක්ක යන්න අරුද පෙන්නන්න...(අ)