නයිජීරියාවේ අනාථ කඳවුරක සිටි 200කට ආසන්න සරණාගතයන් පිරිසක් මන්ද පෝෂණය හේතුවෙන් මියගොස් ඇතැයි එරට මාධ්‍ය වාර්තා පවසයි.
බොකෝ හරාම් ත්රස්තවාදීන්ගෙන් මිදී පළා ආ විසි දහසකට ආසන්න පිරිසක් එම කඳවුරේ නවාතැන් ගෙන සිට ඇති අතර අධික කුසගින්නෙන්ද විජලනයෙන්ද ඔවුහු බැටකන බව කියති. මිය ගිය පිරිස අතර කුඩා දරුවන් රැසක්ද සිටින බව වාර්තාවේ.
නයිජීරියා හමුදා සහ බොකෝ හරාම් ත්රස්තයන් අතර සන්නද්ධ අරගල හේතුවෙන් පසුගිය සමයේ විසි ලක්ෂයකට අධික පිරිසක් අවතැන්ව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අවසානයේ දුක් විදින්නේ අහිංසක අසරණයන්. අවසනාවක මහත! මොවුන් දෙස බලන්න කවුරුත්ම නැද්ද? (ම)
ඇමරිකාව සහා යුරෝපයේ ජනහිතකාමිත්වය! (නි)
මහින්දලා යන්නේ නැද්ද අාධාර එහෙම බෙදන්න (නි)
ඇමරිකාව සහා යුරෝපයේ එන්ජිඕ නැත්නම් අප්‍රිකාවේ මිනිස්සු මැරිච්ච තැන වල ගසුත් පැල වෙලා. (ර)
අනේ දෙවියනේ අසරණ මිනිස්සු! (නි)
ත්රස්තවාදීන්ගෙන් මිදී ආවත් දෛවයේ සරදමට හසුවූ හැටි? (නි)