අපි‍්‍රකා රාජ්‍යයක් වන කෙන්යාවේ නයිරෝබි නුවර විදෙස් සංචාරකයන් ගැවසෙන ‘වෙස්ට්ගේට්’ සුපිරි වෙළෙඳ සංකීර්ණයේ රැුඳී සිටින අල් ෂෙබාබ් ත්රස්තවාදීන් සහ කෙන්යානු ආරක්ෂක අංශ අතර ඊයේ (24) ද වෙඩි හුවමාරු සිදුවිය.
|
ත්රස්තවාදීහු දෙදෙනෙක් |
සිව් මහල් ගොඩනැගිල්ලක් වන ‘වෙස්ට්ගේට්’ වෙළෙඳ සංකීර්ණයේ මහල් තුනක් තම ආරක්ෂක හමුදා විසින් යළි අත්පත් කර ගැනීමට සමත් වූ බව කෙන්යානු රජය පෙරේදා (23) රාත්‍රියේ නිවේදනය කර තිබුණි. කෙසේ නමුත් ඊයේ අල් ෂෙබාබ් සංවිධානය කියා සිටියේ ඔවුන්ගේ සාමාජිකයන් තවමත් ප්‍රාණ ඇපකරුවන් රඳවාගෙන සිටින බවය.
කෙන්යානු පොලිසියේ සහ හමුදාවේ සාමාජිකයෝ ඉකුත් 21 වැනිදා සවස සිට එම ත්රස්තවාදීන් සමඟ ගැටෙති. ගැටුම්වලින් මියගිය ආරක්ෂක අංශ සාමාජිකයන්ගේ ගණන 11 කි. අල් ෂෙබාබ් ත්රස්තවාදීන් අතින් ඝාතනයට ලක් වූ පිරිස 68 කි. තුවාල ලැබූ ගණන 200 කට වැඩිය.
‘වෙස්ට්ගේට්’ සාප්පු සංකීර්ණයට එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් මේ වනවිට සැකපිට පුද්ගලයන් 10 දෙනකු අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කෙරෙන බව ද කෙන්යානු රජය කියා සිටී.
අල් ෂෙබාබ් ත්රස්තවාදීහු එම සාප්පු සංකීර්ණයට කඩා වැදී පහර දුන්නේ ඉකුත් 21 වැනිදා සවසය. ප්‍රහාරය සඳහා මුහුණු වසා ගෙන ත්රස්තවාදීන් 15 දෙනකු පැමිණි බව ආරක්ෂක අංශ කියා සිටියේය. ඔවුහු මුස්ලිම් වැසියන්ට සාප්පු සංකීර්ණයෙන් පිටවී යෑමට ඉඩ දී, මුස්ලිම් නොවන පිරිස ප්‍රාණ ඇපයට ගත්හ. ඉන්පසු ඔවුහු එම පිරිස සහ විදේශිකයන් වෙඩි තබා මරා දමන්න වූහ.
අල් ෂෙබාබ් සංවිධානය අන්තර් ජාලයේ ට්විටර් වෙබ් අඩවිය ඔස්සේ ප්‍රහාරය සම්බන්ධයෙන් තොරතුරු ලොවට අනාවරණය කිරීමට ද පටන් ගත්තේය.
ප්‍රහාරයට තම සාමාජිකයන 15 දෙනකු පැමිණි බවත් ඒ අතර බි්රතාන්ය සහ ඇමෙරිකානු මුස්ලිම් සම්භවයක් ඇති සුදු ජාතික තරුණයන් සිටින බවත් එහි සඳහන් විය. ප්‍රහාරය මෙහෙයවූයේ ‘ධවල වැන්දඹුව’ නැමැති බි්රතාන්ය ජාතික තරුණියක බව ද හෙළි වී ඇත. ඇය 29 හැවිරිදි සමන්තා ලෙව්තවේට් නමැත්තියයි. 2005 වසරේ ලන්ඩන් නුවර සිදුවුණු මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය එල්ල කළේ ඇගේ සැමියා වූ ජෙරමීන් නමැත්තාය.
|
හමුදා සෙබළු ප්‍රහාරයකට සූදානමින් |
|
අවි ගැටුම් සිදුවෙද්දී, සාප්පු සංකීර්ණයේ ස්ථාන කිහිපයක පිපිරීම් ද සිදුවිය |
|
ප්‍රාණ ඇපයේ සිටි කිහිප දෙනෙක දිවි බේරාගත් අයුරු |

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇමෙරිකාව නැත්නම් අන්තවාදීන් ලෝකේ විනාස කරලා ඉවරයි. අපි ඇමෙරිකාව සමග එක්වෙමු. අන්ටවාදීන් නැති කරමු (නදී)
රිෂාඩ්, ඇෆ්ගනිස්ථානය, පාකිස්ථානය ඔය හැම තැනකම ඔය කට්ටිය තමා යුද්ධය පතුරවන්නේ. (නි)
අද ලෝකයේ ආගම වෙනුවෙන් මිනීමැරීම ලොකු කණගාටුදායක තත්ත්වයක් (නි)
රිෂාඩ් කියන්නේ කිසිම දෙයක් නොදන්නා මහ මෝඩයෙක් (නි)
හමීඩ් ,රිෂාඩ් , කුරානයේ අංක 9:5 නැවත වතාවක් කියවා බලන්න.(නි)
මොවුන් සුව කළ නොහැකි දරුණු පිළිකාවකි (නි)
ඇත්තටම මෙම මෙහෙයුම අපේ හමුදාවේ විශේෂ බලඇණියක් කළා නම් මෙලහකටත් සේරම ත්රස්තවාදීන් මරලා. අහිංසක ජීවිත ගොඩක් බේරෙනවා. මට මතකයි ඉන්දීය හමුදාවත් දින ගානක් දැගලුවා හතර පස් දෙනෙක් මරාගන්න බැරුව. (නි)
අද ලංකාවේ ආමි එක ඔතන හිටියා නම් දවස් ගානක් ඕක ඇදෙන්නේ නැහැ. පැය ගානකින් අපේ අතට ගන්නවා. (නි)
අල්ලාහ් කුරානයේ කියලා නැහැ මිනී මරන්න කියලා. එහෙම මිනී මරන්නන්ට ෂරියා නීතියේ නිසි දඩුවම් අපි ඔක්කොම දන්නවනේ. (නි)
කුමාර්,රත්න , පෝයකටවත් පන්සල් යන්නේ නැති අනුන්ගේ ආගම වලට ගරහන තමාගේ ආගමේ මොනවද ඇත්තේ කියා ප්‍රචාරය නොකරන අයට කියන්නේ. අපිද පස්වතාවක් ඔය පොත කියවන්නේ? නැත්නම් ඔබද? දිනේෂ්, කොච්චර ලිව්වත් ඇත්ත කියනකොට තරහ යනවා තමයි. (නි)
මේ මරාගැනිලි වල තේරුමක් තියෙනවද? (නි)
රිස්වාන්, ඔයා කියවන්න බයිබලය, එකේ තියෙනවා ඉතා පැහැදිලිව, අරාබි (මුස්ලිම්) වරුන්ගේ හස්තය එකිනෙකාට විරුද්දවත්, සියලු දෙනාගේ හස්තය ඔවුන්ට (අරාබි) විරුද්දවත් යන්නේය කියා. ඊට අමතරව කියා තිබෙනවා ඔවුන් වල් කොටළුවන් හා සමානයි කියලා. දැන් තේරෙනවද, මුස්ලිම් මුස්ලිම්ව මරනවා ලෝකේ පුරහම, ඊළඟට නිකන් මරුම්කනවා අනිත් මිනිස්සු මරන්න ගිහින්. කුමාර්.
රිෂාර්ඩ් කියන්නේ තනිකරම ආගම්වාදී පිස්සෙක්. මුස්ලිම් අය මොන වැඩේ කළත් හොදයි. හැම එකටම බටහිර බටහිර කියා කියා දගලනවා. දිනේෂ්, ඔයා කියන්නේ ඇත්ත. ඊටත් වඩා රිෂාර්ඩ් ට සිංහල තේරෙන්නේ නැහැ. පැහැදිලිවම කියලා තියෙනවා මුස්ලිම් නොවෙන අය මැරුවා කියලා. එහෙම තියෙද්දිත් තව කියවනවා ත්රස්තවාදීන්ගේ හොද. රිෂාර්ඩ් "කට වසාගෙන ඉන්නකන් මෝඩයත් පණ්ඩිතයෙක්" කියලා තේරුම් ගන්න. (නි)
ඔය ආගමේ කියලා නැද්ද රාමාසාන් උපවාසයෙන් පස්සේ අන්‍යාගමිකයකු මරාදැමුවොත් ස්වර්ගයේ උපදින බව.(නදී)
මුස්ලිම් අන්තවාදීන් කියන්නෙයි, මුස්ලිම් ආගමිකයෝ කියන්නෙයි දෙපිරිසක්. මුස්ලිම් අන්තවදියෝ තමයි මිනි මරන්නේ, ත්‍රස්තවාදී ක්‍රියා කරන්නේ. මුස්ලිම් ආගමිකයෝ සාමකාමී පිරිසක්.(නදී)
එක් එක් ආගමට හෝ දර්ශනයට අදාල කියමන් හෝ පාඨ සාධාරණව අධ්‍යනය කොට ලැයිස්තුවක් සාධාරණව පිළියල කලා නම් මොන ආගමද මනුෂ්‍ය ඝාතනය, සත්ව ඝාතනය හා ත්‍රස්තවාදය අනුබල දෙන්නේ යන්න පැහැදිලි වේවි. මොන ආගමද අන්‍ය ඇදහිල්ලට ගරු කරන්නේ යන්නත් පැහැදිලි වේවි.(නදී)
ත්‍රස්තවාදය බෙහෙවින් අද කරන්නේ අහවල් ජනතාවය. කාලයක් 1971 දශකයේ ජේ වී පි එක ලංකාවේ ත්‍රස්තවාදය කළා. පසුව එල් ටි ටි එකේ දමිල කොටසක් ත්‍රස්තවාදය කළා. දැන් මුළු ලෝකය පුරා පවතින්නේ මොන අන්තවාදීන්ගේ ත්රස්තවාදයද කියා සියල්ලෝ දනිති (නි)
දෙවියන් යනු මනුෂ්‍යන්ට වඩා උතුම් කොටසකි. නමුත් දෙවියන්ගේ නාමයෙන් මේ කරනා දේවල් දෙවියන් අනුමත නොකරති. මෙම අන්තවාදීන්ට කොහේ හෝ වැරදීමක් සිදුවී තිබේ. ඒකයි මොවුන් දෙවියන්ගේ නාමයෙන් මිනි මරන්නේ. ත්‍රස්තවාදය පතුරවන්නේ. දෙවියන් යනු සෑම දෙනාටම ජාතිය ආගම කුල මල ආගම ගැන නොසළකා එකසේ පිහිට වන අයයි. (දෙවියනි ඔබ කොහිද ? ) (නි)
රිස්වාන්, හරි දේ හරි ලෙසත් වැරදි දේ වැරදි දේ ලෙසත් දකින්න ඉගෙනගන්න.මෙතන ඉන්නේ අන්තවාදීන් කියන්නේ කොහොමද?මුස්ලිම් ජාතියේ එහෙම කොටස් දෙකකට බෙදලා තිබේද? හොදටම පැහැදිලියි මේක මුස්ලිම් නොවන පිරිසක් ඉලක්ක කරලා කරපු මිලේච්ච ප්‍රහාරයක් කියලා (නි)
මංගල කොලොන්නාව - ඔබ හරි (ස)
කුමාර්, බයිබලය ඔබ මොනවද දන්නේ මං දන්නේ නැති නිසයි ඇහුවේ ? (ස)
මෙහි අදහස් දාන මෝඩයින්ට මුස්ලිම් අය ප්‍රතිචාර දාන්න එපා. එක එක්කෙනාගේ කොන්ත්‍රාත්තු අරන් බොහෝ අය මුස්ලිම් විරෝධී අදහස් ලියන්නේ. කිසිවක් කාටවත් අප තේරුම් කරදීම අවශ්‍ය නොවන්නේය. අපි අදහන අපේ ධර්මය අපිට අති උතුම්ය. ඔවුන් අදහන ආගම් ඔවුන්ට උතුමය. අපට අපේ (ඊමානයට - දෙවියන් වහන්සේ කෙරෙහි ඇති විශ්වාසය) කිසි දිනක අබ ඇටයක තරම්වත් කිසිම බලපෑමක් ඇති නොවන්නේය. ලෝකයේ සිදුවෙන සියලු දේවල් වලට අපේ ධර්මය හෝ කිසිවෙකු නොදන්නා අල්-කුරානය පලි නැහැ. ශුද්ධවූ අල්-කුරානයේ ලියල තිබෙන්නේ මොනවද අපි පිළිපැදිය යුත්තේ කියන දේවල් ඒ ධර්මය අදහන අයට තමා අදාළ වන්නේ.(කුමාර් කියන පුද්ගලයා ආචාර්ය ශාකිර් නායක් නොවේ....) අනවශ්‍ය දේවල් වලට කාලය නාස්ති නොකර ලෝක සාමය වෙනුවෙන් සුභ ප්‍රාර්ථනා කරන්න. කරුණාකර ප්‍රතිචාර දමා ඉස්ලාම් ධර්මය හෝ අනෙක් ආගම් අපහාස නොකරන්න. ලියන අයට අවශ්‍ය දේවල් ඕන විදිහට ලියන්න දෙන්න. එක එයාලගේ නිදහස. (නදී)
"අනවශ්‍ය දේවල් වලට කාලය නාස්ති නොකර ලෝක සාමය වෙනුවෙන් සුභ ප්‍රාර්ථනා කරන්න" මේ මොන වගේ කතාවක්ද? (නි)
දිනේෂ්, මේ නිකන් තප්පුලන්නේ නැතිව ඉන්න දන්නා දෙයක් කතා කරන්න. (ස)
කොච්චර කල් මේ මෙහෙයුම වනවද? අපේ හමුදාවට මේක භාර දුන්නා නම් මේ වෙනකොට ඉවරටම ඉවරයි.මේ මිනිස්සුන්ට ඒක තේරෙන්නේ නෑ.එක්කො තේරෙනවා නෑ වගේ ඉන්නවා. (ස)
විශ්වාස කරන්නත් අමාරුයි (නි)
ඉන්දියාවෙත් අර හෝටලේකට ත්‍රස්තවාදී 4-5 ද කොහෙද ඇවිල්ලා හමුදාවේ අයයි විශේෂ කාර්ය බලකායේ අයයි 200ක් විතර මැරුවේ. ඒකට අපේ විශිෂ්ට සිංහල හමුදාව ලක්ෂ 2ක් බේරගත්තා දවස් 10න් විතර. (නි)
මුස්ලිම් නොවන අය විතරක් මරා දමන එකෙන්ම හිතාගන්න පුළුවන් නේද ඒ ආගමේ තියන දර්ශනය. (ස)
ලංකාවේ එස්එෆ් එක හරි එස්ටීඑෆ් එක හරි ගියා නම් පැය දෙකෙන් ගේම ඉවර කරලා. (ස)
ඉඳහිට ලොව මේවා අනුමත නොකරන මුස්ලිම් ජනතාවද සිටිති. නමුත් ඔවුන්ට එය එළිපිට කීමට බැහැ. ඔවුනුත් ත්රස්තයන්ට බිලිවීමට පුළුවන් නිසා (නි)
දිනේෂ් ... බෞද්ධයෙක් මනුස්සයෙක් මැරුවහම ඒකට බුද්ධාගම පලිද ? නැහැ නෑ.ශේබබ් කියන්නේ අන්තවාදී කණ්ඩායමක්.ඒකට ආගම පලි නෑ. මේ යක්කු බොරුවට ආගම නාමෙන් කියලා කියන්නේ. (ස)
මුස්ලිම් නොවන අහිංසක මිනිසුන් මරා, මේ ත්රස්තවාදීන්ගේ ආගම අන් අයගේ ඔලුවට දමා, තමන්ගේම ලෝකයක් තැනීමට ගන්නා එක් මගක් පමණි. දුස්චරිත වලින් පිරි ත්රස්තයන්ගේ මෙම ක්‍රියාවන් දෙස නිහඩව අන්‍ය ආගමිකයන් බලාසිටිය යුතුද? (නි)
කෝ මානව හිමිකම්, කෝ නවනීද පිල්ලේ????? (ස)
හමීඩ් මොකටද එහෙනම් මුස්ලිම් අයව තෝරලා නිදහස් කරලා තියෙන්නෙ. ඔයාලගෙ කුරානයෙන් කියලා තියෙනවා නේද අන්‍යාගමිකයින් මුස්ලිම් පිලිගන්නතුරු ඒ අයව මරන්න කියලා.ඒකට මුල පිරීමක් තමයි දැන් ආරම්භ කරලා තියෙන්නෙ. (ස)
මුස්ලිම් නොවෙන අය පමණක් මරා දැමීම තුලින් මෙම අන්තවාදීන් ආගමේ නාමයෙන් කොතරම් මුලාවකට පත් වෙලා තියෙනවද කියන එක පැහැදිලි වෙනවා. (නි)
රිෂාර්ඩ්, ඇත්ත කියනකොට ටිකක් කේන්ති යනවා වගේ? වෙනත් තැනක ඔය විදිහටම මුස්ලිම් අයව මරලා අනිත් අයව නිදහස් කරා නම් අද ඔයාලා ඔහොම කතා කරයිද? නවී පිල්ලෙත් එන්නෙ අපේ රටවල් වලට තමයි.අනිත් රටවල ශරියා නීති, අර නීති, මේ නීති කියලා අහිංසක මිනිස්සු මරණවා.ඒවට කවුරුත් නැහැ. (ස)
ලෝකේ කොතැනත් මුස්ලිම් ජාතිකයන්ට අරියාදු තමයි. (ස)
කුරානය පිලිපදින සෑම එකෙකුම ත්රස්තවාදීන්ය.බොරුද කියලා කියවලා බලන්න. (ස)
දිනේෂ්,මේ දන්නා දෙයක් කතා කරන්න .දැන් ඕක වෙන්නේ ලංකාවේද?එච්චර අමාරුවක් තියෙනවා නම් ඇෆ්ගනිස්ථානයට පකිස්ථානයට ගිහිල්ලා කට්ටිය බේරගන්න. එහෙත් මිනිස්සු තමා ඉන්නේ. හැමතැනම ඕවා වෙනවා. නිකන් උලුප්පන්න එපා. ඇස් දෙකකින් බලන්න, එකකින් බලන්න එපා (නි)
නවී පිල්ලෙත් බලන්නේ අපි දුක් විඳපු අවුරුදු තිහ නෙවෙයි. අවසාන දවස්වල සිද්ධ වෙච්ච දේවල් දෙමළ මිනිස්සුන්ට වෙච්ච අසාධාරණයක් ගැනයි . ලක්ෂ ගණනක් දෙමළ මිනිස්සු බේරගත්ත අපේ හමුදාව. ඒ එදා අවුරුදු 3ක් එහා. දැන් ඉතින් ගිහින් බලපන්කො කෙන්යාවට. (ස)
අර නිව්යෝර්ක් වල ඉන්න මහත්තයගෙන් උපදෙස් ගන්න හරියටම ත්රස්තවාදීන්ට පහරදෙන විදිහ දැනගන්න ඕනෑ නම්.විනාඩි 10 ඉවරයි. (නි)
රිස්වාන්, මේ පුවත අරාබි වලින් ලියලා තිබුණා නම් ඔයාට තේරෙයි නේද? (නි)
කුමාරගෙ අදහස අනුමත කරමි. (නි)
හමීඩ් නිකන් චුටි බබා වෙන්න එපා. මම කුරානයයි හදීදයයි දෙකම හොඳට කියෙව්වා.මස් වැද්දන්ගේ ආගම ඔයාලගේ ඔය සාමකාමී ඉස්ලාම් වලට වඩා සිය ගුණයක් යහපත්. (ස)
රිෂාර්ඩ්, ඔයා ඇස් කන් පියාගෙනද ඉන්නේ? (නි)