ඔලිම්පික් තරග නැරැුඹීමට බි්රතාන්යයට ගිය ඇමෙරිකා ජනාධිපති ආර්යා මිෂෙල් ඔබාමා එහිදී බි්රතාන්ය පා පන්දු තරුව වන ඬේවිඞ් බෙකම් හමුවූ අයුරු ...
1
මෙට්රො බස් සේවාව සහ ප්රවාහන ප්රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇත්ත නදීශානි .. මම ඔබත් සමග එකගයි...!!(නු)
ජනතාව අතරේ සිටින ජනාධිපති කාන්තාවක්. (නි)
අපේ රටේ මිනිහෙක් වැදගත් කුල කාන්තාවකගේ ඉදිරියෙන් ගියත් අත් අඩංගුවට ගන්නවනේ. ඒකට ඇමෙරිකාව? (නි)
හරිම චාම් කෙනෙක්
මිෂෙල් ඔබාමා නිහතමානී කාන්තාවක්. ඒක ඇත්ත. ඒත් අපේ ජනපති ආර්යාවත් තැනකට අඳින්නෙ නියම සිංහල ඔසරිය බව අමතක කරන්න එපා.(නු)
මෙයා හරිම චාම් විදිහටනෙ ගිහිං තියෙන්නෙ...!! අපේ අය ගියානම්..!!(නු)
ලස්සනයි (නු)
අපේ රටේ මෝඩයන් වගේ නෙමෙයි එහේ අය හැසිරෙන්නේ. එයාගේ ආරක්ෂාවට වටේටම කට්ටිය ඉන්නවා. ඒත් ඒ කවුද කියලා කවුරුවත්ම දන්නේ නැහැ. (නි)
බලන්න, ඇයට කෝ ආරක්ෂාවක්. (නි)
මිචෙල් ඔබාමා හිලරි ක්ලින්ටෝන් එක්ක ටිකක් නොරොක් වෙලා ඉන්නේ, මිචෙල් හිලරිගේ වැඩ වලට කැමති නැහැ, තමන්ගේ ස්වාමියා ගේ වැඩ අමාරු කරන්නේ, ලෙඩ දාගන්නේ ක්ලින්ටන් බව මිචෙල් කියනවා. (ත)
චාම් ? ඕකේ ගණන කීයක් කියලද හිතන්නේ? ගොඩක් මිළෙන් වැඩි ඇති මට හිතෙන විදියට. (නි)
ඔබාමට ඊරිසියා හිතුනද දන්නෙ නැහැ.. මේ පිංතූර දැකලා...!!(නු)
එයා අහිංසක පාටයි නේද? (නි)
ප්රවේශමෙන් හොදේ............. (නි)
මෙයා නම් හරි නිහතමානී වගේ....!!(නු)
හරස් කපනවා එහෙම නෙවෙයි ඔන්න. (නි)
ඇත්තටම ගොඩක් චාම් කෙනෙක්... සැමටම ආදර්ශමත් කෙනෙක්....!!(නු)
අපේ කට්ටිය අදින පළදින විදිය දැක්කම මෙතුමිය කොච්චර සරලද? (නි)
මෙතුමිය ලංකාවේ කාන්තාවන්ටත් හොද ආදර්ශයක්. හරිම සරල විදියට, තැනට සුදුසු ආකාරයෙන් ඇදුම් අදින කෙනෙක්. (නි)
අනේ දත් ටික....(ස)
අනේ අපොයි බෝලේ...(ස)
පරිස්සමින් හොදේ. (නි)
හාපෝයි............. (නි)
ආහ්.......... (නි)
මේ ජනාධිපතිවරයකුගේ භාර්යාවක්,බටහිර පන්නයට ඇඳ පැළැඳගෙන සිටියත් කොයි තරම් චාම්ද කියලා බලන්න...........(ස)