ඉරාකයේ ෂියා මුස්ලිම්වරුන් බොහොමයක් ජීවත් වන නගරවලට ඊයේ (28) එල්ල වූ බෝම්බ ප්රහාරවලින් 38 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල් ගත කළ ගණන 107 කට වැඩිය. ප්රහාර එල්ල වූයේ ෂියා මුස්ලිම් බැතිමතුන් අශූරා ආගමික උත්සවයට සහභාගී වෙමින් සිටිද්දී යැයි පොලිසිය පවසයි. මීට පෙර වසරවලදී ද මේ අයුරින්ම අශූරා ආගමික උත්සවය පැවැත්වෙද්දී ෂියා මුස්ලිම්වරුන් ඉලක්ක කර ගනිමින් ප්රහාර එල්ල විය. එම ප්රහාර එල්ල කළේ සුන්නි මුස්ලිම් සටන්කාමී කල්ලිය. බටහිර බැග්ඩෑඞ්, කර්බාලා සහ ෆලූජා යන නගරවලදී මෙම බෝම්බ ප්රහාර එල්ල වී ඇත. ඉකුත් මාස දෙක තුළ එල්ල වූ දරුණුතම ප්රහාරය ලෙස මෙය සැලකේ.
1
මෙට්රො බස් සේවාව සහ ප්රවාහන ප්රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳ පුවතක් (ස)
කනගාටුයි
ලෝකම ගිනි ගොඩක් වගේ (දී)
ඉතාම කණගාටුදායක පුවතක්. සාමය උදාවේවායි පතමි. (නි)
හොඳයි නේ (ස)
අවාසනාවන්ත පුවතක් නේ (දී)
කරන කලට පවු මිහිරිය මී සේ විදින කලට දුක් වැඩිවෙයි ගිනි සේ... (නි)