ඉන්දීවේ උත්තර ප්‍රදේශ් ප්‍රාන්ත මැතිවරණයෙන් ජයග්‍රහණය කළ සමාජවාදී පක්ෂයේ මන්ත්‍රීවරුන්, පෙරේදා (10) ලක්නව් නුවර පක්ෂ මූලස්ථානයේදී රැස් වූ අවස්ථාවේදී පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායක මුලයම් සිංග් කතාවක් පැවැත්වීමට සැරසුණේය.
එම අවස්ථාවේදී ඔහුට මයික්‍රෆෝනය සකස් කර දුන්නේ ඔහුගේ පුතු මෙන්ම සමාජවාදී පක්ෂයේ නායකයාද වන අකිලේෂ් යාදෙව්ය. උත්තර ප්‍රදේශ් ප්‍රාන්ත ඡන්ද සටන මෙහෙයවූයේ ද අකිලේෂ්ය.
1
විපක්ෂයට වැඩ වැඩි කාලයක්
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd