උතුරුදිග ඉන්දියාවේ උත්තරකාන්ද් ප්රාන්තයේ සිදුවුණු ජල ගැලීම්වලින් මියගිය ගණන 5,500 ක් බවත්, 11,600 දෙනකු අතුරුදන්ව ඇති බවත් එරට කි්රයාත්මක රාජ්ය නොවන සංවිධාන පවසයි.
ඉන්දීය රජය පවසන්නේ අතුරුදන් පිරිස 4,000 ක් පමණක් කියාය. ජල ගැලීම් සහ නායයෑම්වලට ලක් වුණු ප්රදේශවල කොටු වී සිටි පිරිස් බේරා ගැනීම තවමත් සිදුවෙමින් පවතින බව ඉන්දීය පුවත් සේවා වාර්තා කරයි.
උත්තරකාන්ද් ප්රාන්තයේ නායයෑම් සහ ජල ගැලීම් හටගත්තේ මෝසම් වැසි සමය උදාවීමත් සමඟය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බුද්ධගයාවට ගහපු ඒවායේ ප්රතිපල ඔය එන්නේ. තවම පටන්ගත්තා පමණි. (නි)
හැම අවුරුද්දෙම ජල ගැලීම් වලින් විශාල පිරිසක් මිය යනවා. ඉන්දියාවේ පාලකයන්ට තමන්ගේ රටේ මිනිස්සුන්ගේ ප්රශ්න වලට විසදුම් දෙන්න, ආරක්ෂාව ලබාදෙන්න දන්නේ නෑ. ඒවා පේන්නෙත් නැ. ලංකාව ගඅනමයි ඇහැ ගහන් ඉන්නේ. (ස)
දැන් ඉතින් අපේ කට්ටිය හිප් හිප් හුරේ කියයි (දී)
මේ මිනිස්සුන්ට ඔලුව හොද නැද්ද..? බුද්දගයවට ගැහුවේ කවුරුවත් උත්තරදෙන්ඩ් ඉන්නේ කවුරුවත්. මනෝජ් කී පාරක් ඉයි ගිහින් තියෙනවද ? (අ)
මනෝජ්, අදද මේ පත්තර බලන්න පටන් ගත්තේ? මේක වෙලා ගොඩක් කල්. මම නම් කියන්නේ බුද්ධගයවට ගහපු එක වුනේ මේ ලංකාවේ දැන් සිදුවන දේවල් හින්දා කියලා. මොකෝ කියන්නේ (නි)