ඇෆ්ගනිස්තානයේ වනිතා කටයුතු පිළිබඳ අමත්‍යාංශයේ ප්‍රධානී නාඩියා සිදිකි තුවක්කුකරුවන් දෙදෙනකුගේ වෙඩි ප්‍රහාරයකින් පෙරේදා (10) ජීවිතක්ෂයට පත්වූවාය. ඇය එම වෙඩි ප්‍රහාරයට ලක්වූයේ රාජකාරි අවසන් කර රික්ෂෝවක නැගී නිවස බලා යමින් සිටිද්දීය. තුවක්කුකරුවන් දෙදෙනා පැමිණ ඇත්තේ යතුරුපැදිවලිනි. නාඩියා සිදිකිට පෙර එම තනතුරේ කටයුතු කළ හනීෆා සාෆි ද ඉකුත් ජූලි මාසයේදී ඝාතනයට විය. ඇය ඝාතනය වූයේ ඇගේ මෝටර් රියේ අටවා තිබූ බෝම්බයක් පුපුරා යෑමෙනි.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මිනිස්සු මැරෙන එක තමයි හැමතැනකම (දී)
බල්ලෝ බළල්ලු වගේ දැන් මිනිස්සු (දී)
වනිතා වැඩක් කරන්න ඇති (දී)
ඊරිෂයාව රජයන රටක ස්ත්රීන්ට තැනක් නැත.... මම බලාපොරොත්තු වෙනවා ඊශ්‍රායලයෙන් සාධාරණයක් ඉෂ්ටකරාවී කියලා...... (අ)
පවු අසරණයා (දී)
ෂරියා නීතියෙන් පාළනය වන රටක ස්ත්‍රීන් වහළුන්ය. අප සාධාරණය අගයන මිනිසුන් හැටියට ඇමරිකාව, ඊශ්‍රායලය, යුරෝපය ෂරියාව මර්දනය කිරීම ගැන අපගේ උපහාරය. (නි)
අයියෝ සල්ලි
මේ තමා ඒ රටවල සංස්කෘතිය..!(නු)