එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයේදී, නිරීක්ෂණ රාජ්‍යයක් ලෙස උසස් වීමට පලස්තීනයට හැකියාව ලැබීමට විරෝධය පළ කරමින්, පලස්තීනයට අයත් බිම් ප්‍රදේශවල ජනාවාස ඉදිකිරීමටත්, පලස්තීනයට ලබා දෙන මුදල් ආධාර නැවැත්වීමටත් ඊශ්‍රායලය කටයුතු කිරීම ඇමෙරිකාවේත් යුරෝපා රටවලත් විරෝධයට හේතු වී තිබේ. යුරෝපා රටවලට වඩා ඇමෙරිකාව ඊශ්‍රායලයේ සමීපතම මිතුරාය. ඊශ්‍රායලය ඇමෙරිකාවේ රූකඩයක් යැයි ද පැවැසෙයි. එසේ වුවත් ඇමෙරිකාව මෙසේ විරෝධය පළ කිරීම දේශපාලන විචාරකයන්ගේ පැසැසුමට ලක් වී ඇත. මේ වනවිට පලස්තීනයට එරෙහිව ඊශ්‍රායලය ගත් තීරණයට විරෝධය පාමින් ඊශ්‍රායලයේ සිටින තම තානාපතිවරුන් යළි ගෙන්වා ගැනීම කෙරෙහි සැළකිල්ලට ගන්නවා යැයි ද බි්රතාන්යයත් ප්රංශයත් නිවේදනය කර තිබේ. ඊශ්‍රායලය නිවේදනය කර ඇත්තේ ඔවුන් නිවාස 1,600 ක් ඉදිකිරීමට බලාපොරොත්තු වන බවය.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලෝකේ මොකාක් හරි තියෙනවා දවසකට (දී)
"ලංකාදීපෙ අපේ අදහස් වලට තැනක් දීම පිළිබදව ස්තූතියි" ඒ කතාවනම් ඇත්ත (දී)
අයියෝ සල්ලි
ප්‍රමාදයට සමාවන්න. මගෙත් සම්පූර්ණ සහාය ඊශ්‍රායලයටයි. (නි)
ලෝකෙම එකම රඟ මඩලක් (දී)
අයියෝ සල්ලි
ඊශ්‍රායල් ජාතිකයන් බෞද්ධ ජනතාවට කිසිදිනක කිසිම හිරිහැරයක් නොකළ ජාතියක්. ඊශ්‍රායලයට අපේ සුභ පැතුම්!!! (නි)
ඊශ්‍රායලට ජය වේවා!!! (නි)
ලංකාදීපෙ අපේ අදහස් වලට තැනක් දීම පිළිබදව ස්තූතියි. (නි)
ලාල් මොනවාද මේ ලියලා තියෙන්නේ...?(නු)
අයියෝ සල්ලි
ඊශ්‍රායලයට ජයෙන් ජයම වේවා! (නි)
ලාල් කියන රට කොහේද තියෙන්නේ? (නි)
ලෝකෙ කොහේ හරි මොකාක් හරි ප්‍රශ්නයක් (දී)
කම් ඕන් ඉශ්‍රායල්, ඔහොම යං. ඇමරිකාව සපෝට් එක දෙනවාමයි. (නි)
අපේ සහයෝගය ඊස්රායලයට (ස)
ඇමරිකාවට ඕන විදිහට තමයි වැඩ (දී)
වැඩක් කරන්න දෙන්නේ ම නැහැනේ (දී)
ඉස්ට්රායල් වලට මම කැමති (දී)
ඊශ්‍රායලයට ජය වේවා! කවුරු ඊශ්‍රායලයට විරුද්ධ වුණත් දෙවියන් ඉන්නවා. (නි)
ඕකතමයි කියන්නේ කන්න ඕනෑ වුණහම කබරගොයත් තලගොයා කරනවා කියලා. (නි)
මොකද්ද මේ වෙන්න හදන්නේ
මධූට නම් යමක් ලැබිලා වගෙයි. (නි)
කොහෙන් නතර වෙයිද දන්නේ නැහැ (දී)
ලෝක බලවතා ලෝකෙටම වදයක් (දී)
ඊස්රායලය හොඳ මනුස්සකම් දන්න රටක් . මගේ සහය ඊස්රායලයට (ස)
අපේ සහයෝගය ඊස්රායලයට .... .අපේ සහයෝගය ඊස්රායලයට (ස)
හොඳ හොඳ සෙල්ලම් එලිවෙන ජාමෙට (ස)
මෙන්න තවත් අන්තවාදී නොහොත් ත්‍රස්තවාදියෙක්. (ස)
පලාස්තීනයට සුබ පැතුම් (ස)