සිරියා තුර්කි දේශසීමාවේ පිහිටි සිරියාවට අයත් අසාස් නමැති නගරය අත්පත් කර ගැනීමට සිරියානු කැරැලිකරුවන් සමඟ එක් වී සිටින අල් කයිඩා සාමාජිකයෝ ඊයේ (19) සමත් වූහ.
අසාස් නගරය පිහිටා ඇත්තේ සිරියානු තුර්කි දේශසීමාවේ සිට කිලෝ මීටර් 5 ක් පමණ දුරිනි. අල් කයිඩාව එම නගරය අත්පත් කර ගත්තේ එහි ආරක්ෂාවට සිටි සිරියානු රජයේ හමුදා සෙබළුන් සමඟ පැය පහක පමණ කාලයක් පුරා සටන් කිරීමෙන් ද පසුවය. එම ප්‍රහාරයෙන් සිරියානු රජයේ හමුදා සෙබළු පස් දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ.
අසාස් නගරය අල් කයිඩාව අතට පත් වීමත් සමඟ සිරියානු ජනාධිපති බෂීර් අල් අසාද් ජාතිය අමතමින් කියා සිටියේ රට අල් කයිඩාව අතට පත් වීමේ අවදානමක් පවතින බවය.
සිරියානු සිවිල් යුද්ධයේදී, සිරියානු රජය පෙරැළීමට සටන් කරන කැරැලිකාර පාර්ශ්වය පිහිටුවා ඇති ‘නිදහස් සිරියානු හමුදාව’ ට සහාය දෙන්නේ ඉරාකයෙන් සිරියාවට පැමිණ සිටින සුන්නි මුස්ලිම් අල් කයිඩා සාමාජිකයෝය.
සිරියානු රජයේ හමුදාව ඉලක්ක කර ගනිමින් ඇමෙරිකාව හමුදා ප්‍රහාරයක් එල්ල කිරීමට අදිමදි කරන්නේ ද අල් කයිඩා සාමාජිකයන් සිරියානු අර්බුදයට මැදිහත් වී සිටින නිසාය.
සිරියානු රජය පෙරළා දැමීමට ඇමෙරිකාව එසේ ගුවන් ප්‍රහාරයක් එල්ල කළොත්, සිරියාවේ බලය හිමිවන්නේ අල් කයිඩාවේ සහාය ලබන කැරැලිකරුවන්ටය. එය, ඇමෙරිකාවේ හිතවතුන් වන ඊශ්‍රායලය, සෞදි අරාබිය සහ කටාර් යන රටවලට තර්ජනයක් වනු ඇත.
සිරියානු ජනපති බෂීර් අල් අසාද්ගේ රෙජීමය සමඟ සටන් කරන වඩාත් ප්‍රබල කැරැලිකාර කණ්ඩායම වන්නේ ජබාත් අල් නුස්රා පෙරමුණය. නුස්රා පෙරමුණ ත්‍රස්ත සංවිධානයක් යැයි නම් කරමින් එය හුදෙකලා කිරීමට ඇමෙරිකාව උත්සහ කළේ ඉකුත් වසරේදීය.
දේශපාලන විචාරකයන් පෙන්වා දෙන පරිදි, ඇමෙරිකාව සතුටු වන්නේ අසාද් රෙජීමය බිඳ දැමීමෙන් පසු නිදහස් ස්වාධීන විපක්ෂ දේශපාලන කණ්ඩායම් හෝ ඇමෙරිකාවේ හෝ ඇමෙරිකාවේ මිතුරා වන සෞදි අරාබියේ හෝ හඬට කීකරු මධ්‍යස්ථමතධාරී ඉස්ලාමීය දේශපාලන කණ්ඩායම් සිරියාවේ බලයට පැමිණෙන්නේ නම් පමණි.
කෙසේ නමුත් එවැනි කිසිදු දේශපාලන කණ්ඩායමක් කැරැුලිකරුවන් අතර නොසිටින බව එම විචාරකයෝ පැහැදිලි කරති. එම නිසා මේ වනවිට ඇමෙරිකාවේ ඉලක්කය වී ඇත්තේ සිරියාවෙන් පිටුවහල් කළ අසාද්ට වෛර කරන විපක්ෂ දේශපාලන කණ්ඩායම්වලට අසාද්ගෙන් පසු සිරියාවේ පාලන බලය ලබා දීමය.
සිරියානු අර්බුදයේදී වැඩි වාසි අත්වන්නේ අසාද්ට යැයි ද විචාරකයෝ පෙන්වා දෙති. කිසියම් හෝ අවස්ථාවක ඇමෙරිකාව යුද ප්‍රකාශ කළොත්, ඇෆ්ගනිස්තානයේ, ඉරාකයේ සිදු කළ අයුරින් මහා පරිමානයේ හමුදාමය මැදිහත් වීමක් නොකරන බව ජනපති බෂීර් අල් අසාද් දනී.
|
සිරියානු කැරැලිකරුවෝ |

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම දන්නා වදයට "අල්ලාහ් " කියන වචනය ඇවිල්ලා තියෙන්නේ අරහත් (රහසින්වත් පව් නොකරන කියන පදයෙන්. එහෙම වුණේ මැද පෙරදිග මොහොමෙඩ් නබිතුමාට පෙර බුදු දහම තිබී එය ක්‍රමයෙන් විකෘති වෙලා බහු දේව වාදයක් වුණා. එයට හේතුව මැද පෙරදිග පැවත එන්නේ ඉන්දියාවෙන් පලා ගියපු ආර්ය නෙවන අයගෙන් නිසා.ඉස්ලාම් ආගම කියන්නේ බුදු දහමේ උග්‍ර දේවවාදී මත ගත දහමක්. (නි)
ලෝකය කියන්නේ තෙල් ටික, තුවක්කුව, කුරානය විතරක්ම නොවෙන බව ලෝගුවෙන් සහ බුර්කාවෙන් එබී බලන්න සහෝදර වරුනි. උඹලගේ වල කපන්නේ පදනමක් නැති දේවල් හා පරිනාමයේ මුල් අවදියේ අරටුගත් සිතිවිලි නිසා යැයි මම සිතමි.(නදී)
තුවාන්, ඇත්තටම ඔයාලගේ දෙවියන් වහන්සේ කිවුවද සුන්නි අයව නැති කරන්න කියලා හරි ෂියා අය නැති කරන්න කියලා. දැන් කෝකද වස? (නි)
ඔයාල වස විස කියලා හිතන්නේ අනිත් ආගම් අදහන අය නේ. නේද තුවාන්? (නි)
නබි තුමාගේ මරණයට පෙර එතුමා කල ප්රකශයක්නම් , ලොව අවසාන කාලය එළබෙන විට මුස්ලිම් වරුන් තම හිතුමතේ බෙදී වෙන්වී ඉස්ලාම් ආගම කොටස් 72 කට බෙදෙනු ඇත. නමුත් නිවැරදිම ආගම අදහන්නේ 1ක කොටසක් පමණි. අනිත් කොටස් 71කම වැරදි මග ගමන් කරනවා ඇත. යම් අයෙක් නබිතුමව සහ අල්ලාහ් දෙවියන්ගේ අණට කීකරු වේද . ඔහු ජයක්ග්‍රහනය ලබනු ඇත. (අ)
අල්ලාහ්ගේ කැමැත්තටනේ ඔක්කොම වෙනවා කියන්නේ (නි)
ඉදුනිල්, ඔයාගේ සිංහල දැනුම මොට්ට බව පෙනේ. මා ගසට උපමා කළේ මුළු මහත් මානව වර්ගයාවමයි (නි)
ඇත්තටම ඉස්ලාමයේ අවසාන කාලයේ මුස්ලිම්වරුන්ට එරෙහිව වංචාවක් සිද්ධවෙ ?එයත් ඔහු පැවසුවා (ස)
ඉර්ෆාන්,ඔය වගේ දේවල් අනිත් හැම ආගමකම නායකයන් කියලා තියෙනවා.ඔවුන් ගේ ආගම් වලට අනුව මේ වගේ දේවල් වෙන්න පුළුවන් කියලා කතෝලික ,බෞද්ධ .හින්දු වගේ ආගම් ටිකක් හදාරලා බැලුවොත් ඔබට තේරේවි (නි)
තුවාන්,ඔබ අතර දෙවියන් සමාන මුස්ලිම් අයත් සිටිනවා. ඒ නිසා මෙතනින් එහාට යමක් ප්‍රකාශ කළොත් ඒ අයගේ හිත රිදේවි (නි)
අපිට කමක් නැහැ මුස්ලිම් පුද්ගලයන් මොන විදිහට ජීවත් උනත් මම අහන්නේ සෞදි අරාබිය ඇතුලේ වෙනත් ආගමක පුද්ගලෙක් මුස්ලිම් ආගමට නිග්‍රහ කලොත් ඔහුට වෙන ඉරණම කුමක්ද කියලයි. ඒ නිසා ඔහෙලගෙ ඒකාධිපති ආගම ගැන තව දුරටත් තර්ක කරන්න සුදානම් වෙන්න එපා .ඒ හෙළුව අපි සෞදි අරාබිය ඇතුළු අරාබි රටවල් වල දකිනවා .මතක තියා ගන්න අමානුශික ලෙස තම ආගම හා ජාතිය පැතිරවීමේ විපාකයට මුස්ලිම් ප්‍රජාවට අනාගතයේ මුහුණ දෙන්න සිදුවන බව .ඇමරිකාව කරනුයේ එයයි. (ස)
මම ඉන්නේ කෙන්යාවේ නෛරෝබි නගරයේ සැප්තැම්බර් 21 දින සිට අද දින මේ මෝහොත දක්වා අල්-සහබාබ් ත්රස්තවාදීන් සුපිරි සාප්පු සංකීරණයක් යටත් කරගෙන පවතී.දැනට 69 දෙනෙකු මරනුවට පත්වී ඇත.මෙහි ලාංකිකයෝ සියගනනක් ජීවත් වන ප්රදේශයකි
දිසානායක -ඉස්ලාම් යනු කාගේවත් බලකීරීමක් නොවේ එක පැතිරෙන එක වලක්වන්න බැහැ මොකද ?ඔකේ නිර්මාතෘ මිනිසා නොවේ.තම දහම හරි දෙයක් ලෙස ඔප්පු කළහැකිනම් හොඳා. (දී)
රිෂාඩ්, නිර්මාතෘ මිනිසා නෙමෙයි නම් එම දෙවියා මිනිසා දැක තිබේද? (නි)
ඉස්ලාම් කියන්නේ කවුද කියලා කුරානයෙන් හා හදීදයෙන් ශාක්ෂි ඇතුව ඔප්පු කරන්නම්. (නි)
රඝු, ඔයාට වලිගෙ හොඳටම පෑගිලා. (නි)
දිසානායක, දෙවියන්ව මෙහෙ දකින්න බැහැ. හැබැයි සැබෑ දෙවියන් කව්ද කියලා නම් ඔප්පු කරන්න පුළුවන්.දකින දේ දෙවියන් කියන්න අද පැහැදිලි ශාක්ෂි නැහැ. ඔබට අවශ්‍යනම් එය සොයා යන්න අනිවාර්යයෙන්ම ඔබට එය මොනවද කියා දැනගන්නට පුළුවන් (නි)
පිළිලය කරන්නේ ගසේ සාරවත් දේ උරාබීම නොව ගසේ ඇති නොයෙකුත් වස විස උරාගෙන විනාශ කිරීමයි, මේ පිළිබද දැඩි පරීක්ෂණ කෙරෙමින් පවතී. මෙය සංසන්දනය කරන්න, පරම සත්‍ය ඔබට වැටහෙයි (නි)
ලුම්බිණි, තව ටිකක් ලෝකය ගැන, ලෝක ඉතිහාසය ගැන, ඇමෙරිකාව ගැන, මුස්ලිම් ලෝකය ගැන, අරාබි වසන්ත ගැන හදාරලා හොයලා බලලා අදහස් දාන්න.සිරියාවේ කොහෙද ලුම්බිණි නිදහස් හමුදා? මේ ඔක්කොම ඉටු කරන්නේ කාගෙ හරි කොන්ත්‍රාත්තු.ඔය සටනේ දිනන කෙනෙක් නැහැ..ඔක්කොම දැනටමත් පරාදයි.ඇමෙරිකාව ප්රමුඛ බටහිරත් එක්කම.... (නි)
ඇමරිකා සහය ලබන අල්කයිඩා සටන්කාමීන්... (නි)
මම හිතනවා සිරියානු නිදහස් හමුදාව පළමුව මේ අය එලවා දැමිය යුතුයි අසාද්ට වඩා. ඊට පසු අසාද් එලවන්න මහන්සි විය යුතුයි. එහම කලොත් බටහිර රට වල උදවු ගන්න පුළුවන්. (ස)
කවුද මේ රංජනී කියල අදහස් දාන මුසල්මානු සහෝදරයා? මෙයාලා ගැනත් යමක් සදහන් කළොත්? (නි)
ඇමරිකාව ඉල්ලගෙන කනවා වගේ. (ස)
ආගමට අන්ධ වෙලා මිනි මරන්න උපදෙස් දෙන අය ගැන තීරණයක් ගන්න කාලය පැමිණ ඇත.ටිකෙන් ටික ඇමරිකාව කරනුයේ මෙයයි (නි)
සෞදි අරාබිය පැත්තටත් ඕක පැතිරුනා නම්... (නි)
අහවල් කට්ටිය නම් ඊර්ෂ්‍යාව, වෛයිරය පළිගැනීම සමග ඉවසීම බින්දුවට බැස්ස කොට්ඨාශයක්. (නි)
අපේ රට මුස්ලිම් පුරයක් කරන්න දත කන කට්ටියගේ මුල් තියෙන්නේ ඔය කා කොටා ගන්න අය අතරේ තමයි. ඒ වුනාට මෙහෙ අය අපිට බණ කියන්නේ සාමය සමානාත්මතාව ප්රජාතන්ත්රවාදය ගැන. මේ අය ඉන්න කොයි රටෙත් ගැටුම් තියෙනවා. ඒ එය ඉතිහාසයේ ඉඳන් අරගෙන එන ගුණාංග නිසා. (අ)
අනේ හැබෑට, මේ වෛරයෙන් අන්ධ වෙලා මරාගන්නේ එකම ආගමක මිනිස්සු නේද? (නි)
සුන්නි මුස්ලිම්ට ජයවේවා! (නි)
අපිට ඔය සිරියාවත්, සිරියානු සටන්කාමීනුත්, ඇමරිකාවත් අපිට වැඩක් නැහැ. ඔය ඔක්කොම බලන් ඉන්නේ අපිව නැතිකරන්න.(නදී)
අපේ අය ඉස්ලාම් ගැන ලෝකෙට දෙන ආදර්ශය මේකද? මට නම් දැන් එපා වෙලා. අපේම අය සුන්නි ශියා කිය කියා බෙදිලා. (නි)
කර්මය කාටත් වෙනස්කල නොහැක එයය් සත්‍ය.සියල්ල දෙවියන් දනී (අ)
මේ මුස්ලම් අය ලෝකෙටම පිළිලයක්(අ)
ලෝකයටම විනයක් මේ අය (නි)
මම හිතන්නේ මිනිසාගේ සිතුම් පැතුම් වෙනස් කරන්නේ ඔහුගේ ආගමෙන් කියා මුලධරර්මවාදී අදහස් සිතපුරවාගෙන ජීවිතයේ විනාසය කාරයන මාවත සොයමින් යන්නේ ආගමකින් දෙන පණිවිඩයකින් නොවේද ? (අ)
ඉදුනිල්, ඔයාගේ කීම 100% හරි මන්ද පිළිලය කරන්නේ ගසේ සාරවත් දේ උරාබීම නොව ගසේ ඇති නොයෙකුත් වස විස උරා ගෙන විනාශ කිරීමයි, මේ පිළිබද දැඩි පරීක්ෂණ කැරෙමින් පවතී. මෙය සංසන්දනය කරන්න පරම සත්‍ය ඔබට වැටහෙයි(අ)