සේවයෙන් පහ කිරීම නිසා කුරුසියේ ඇණ ගසාගෙන සිටින රියැදුරන් පිරිසක් ගැන වාර්තා වන්නේ පැරගුවේ රාජ්‍යයෙනි.
බස් රියැදුරන් 8 දෙනෙක් මෙසේ තම තමන් කුරුසි පත් කරගෙන සිටිති.අත් සිදුරුවී යන සේ ගසා ඇති ඇණ වලින් ඔවුන් කුරුස ගස්වලට සවිවී සිටීති.
ඔවුන් කුරුසි පත් වී දැනට දින 15 ක් ගතවී ඇත. ඔවුන්ගේ බිරින්දෑවරුන් ඔවුන් බලා කියාගෙන සිටිති.
ඇණ ගැසීම නිසා ඇතිව තිබෙන තුවාළ ඔඩු දිවීමේ තත්ත්වයකට පත්ව ඇතැයි වෛද්‍යවරු කියති.
මෙම රියැදුරන් සේවකයින් පස් දෙනා කළ ප‍්‍රවාහන සමාගම මොවුන් අතුරින් සේවකයින් 5 දෙනෙක් යළි සේවයට බදවා ගැනීමටත් ඉතිරි දෙදෙනාට වෙනත් රැකියා සොයාදීමටත් පොරොන්දු වී තිබේ. එහෙත් මේ රියැදුරන් 8 දෙනා පොරොන්දු කි‍්‍රයාවට නැංවෙන තෙක් ඇණ නොගලවන බව ඔවුහු කියති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලාල් ගේ කතාව හරියටම හරි.(නදී)
අනේ ...අපේ දිනේෂ් ..මාමා !!ගොඩක් කාලෙකින් මම හැමදාම ...මග බලාගෙන හිටිය දිනේෂ් මාම..කොහෙන්ද මතුවෙන්නේ කියල...?අනේ...!දෙමාපියෝ සහෝදරයෝ ..දැක්ක වගේ හිතට සතුටක් දැනුන ..!!කොහොමද සැප සනීප ..? (දී)
මෙන්න කරනවානම් වැඩක්. ලෙමන් පප් එකක් කාලම පටන් ගමු.(නදී)
යේසුස් වහන්සේවත් මෙවැනි ක්‍රියා අනුමත නොකරනු ඇත (දී)
කුමාර්,වීරගේ කතාව 200%ක් හරි.කුරුසේ ඇන ගහල එල්ලුවත් මැරෙන්නේ නැහැ.අතපය තුවාල වෙයි.මොකද කුරුසේ ඇන ගැහුවම බෙල්ලද හිරවෙන්නේ. දැනගන්න කුරුසේ ඇන ගසා එල්ල තැබීමෙන් දුක් වින්දගැනීම පිලිපීනයේ,මෙක්සිකෝවේ චාරිත්‍රයක් වශයෙන් සිදුකරනවා, ජේසුස් වහන්සේට ගරු කිරීමක් වශයෙන්.(දී)
නිල්මිණීලත් හොයන දේවල් ආරක්ෂක අංශයට බැදෙන්න කියක් හරි හම්බු කරගන්න පුළුවන්. (ස)
මේක ඇන ගහල තියෙන්නේ හොරටනේ. ලංකාවේ කෙනෙකුත් ඇති ඔතන.(නදී)
මේ සෑම පුවතකින්ම අනිත් ආගම වලට ගරහන්න එපා මිනිසුනේ. තමුන් අදහන ආගම තමන් අදහගෙන ඉන්න. ගැරහීමෙන් වෙන්නේ ගරහන කෙනාගෙයි කියවන අයගෙයි ලේ කෝප වෙන එක විතරයි. ඔය ගැරහුම් වලට කාටවත් කවුරුවත් අදහන ආගමික ඇදහිලි වෙනස් කරන්න බැහැ. (නදී)
මේක මොන විකාර වැඩක්ද? (දී)
කුරුසේ ඇන ගැහුවම මැරෙන්නේ නැහැ කියන අය ඕක කරලා බලන්නකෝ (දී)
දිනේෂ් මාමා හැමදාම සැපෙන් සනීපෙන් ඉන්නව රුපවති දුවේ. මොකද අසනිපයක්වද්ද?(නදී)
ඔලුවට ගහන්න ඔන ඇණ. (දී)
මේ රැළේ නායකයාට වෙන මගක් තිබුනෙම නැද්ද? (දී)
අපෙත් මැති ඇමති වරුන්....මෙහෙම උප වාසය කලොත්, ජනතා සහන වෙනුවෙන්, රටේ ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන්, කාන්තා හා ළමා අයිතීන් වෙනුවෙන්, හා මහජනතවගේ ජීවන ප්‍රශ්න මෙකී නොකී සියල්ල වෙනුවෙන් සාධාරණයක් ඉල්ලලා....?එහෙනම් අපි කොපමණ වසනාවන්තයෝද කියල ,,මට දැන්ම ඉදන් අඩෙනෙවා...? (දී)
ගැමුණුත් මේ ගැන හිතල බලයිද දන්නෑ. (දී)
එක දඩුවමක් ආයතනයෙන්, අනික් දඩුවම තමන් විසින්ම දෙකෙන්ම පාඩුව තමන්ට.(නදී)
කුරුසේ ඇණ ගැහුවට මැරෙන්නේ නැති බවට උදාහරණයකි මේ. (ස)
සොයා බැලීමකින් දැන ගන්න ලැබුනේ මින් 2ක් මුස්ලිම් අය වගේ.(නදී)
අපේ කට්ටිය නම් පාරක් වහගෙන ඉදියි. කිසිකෙනෙකුට යන්න බැරි විදියට.(නදී)
වීර, මෝඩයා!! 1 මේ කුරුසේ එල්ලිලා නොවෙයි, නිදාගෙන ඉන්නේ. ඇණ යන්තම් හමට විතරයි ඇනිලා තියෙන්නේ. (ස)
විරගේ කතාව 100% හරි. කෝ කව්රුවත් මැරිලා නැහැනේ (දී).