රුසියාවේ රාජ්‍ය ආයතන කිහිපයකට සයිබර් ප්‍රහාරයක් එල්ලවී ඇතැයි එරට බුද්ධි අංශ අනාවරණය කරයි.
හැකරුන් පරිගණක වෛරසයක් මාර්ගයෙන් රාජ්‍ය ආයතන 20ක පමණ දත්ත ලබාගෙන ඇතැයි කියති. ඇමරිකාවේ ඩිමොක්‍රටික් පක්ෂ ජනපතිවරණ ව්‍යාපාරයට සයිබර් ප්‍රහාරයක් එල්ලවී සුළු කාලයකින් මෙම ප්‍රහාරය එල්ලවීම පිළිබඳ පරීක්ෂණ පවත්වන බව රුසියාව කියයි.
ඇමරිකාවට එල්ලවූ එම සයිබර් ප්‍රහාරය සම්බන්ධයෙන් රුසියාවට චෝදනා එල්ල වී තිබීමද විශේෂත්වයකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇමෙරිකාවේ කැළඹීම වෙන්න ඇති රුසියාවට දැනෙන්න ඇත්තේ. සයිබර් ඇටැක්ස් වලින් රුසියාව කලඹන්න අමාරුයි (බ)