IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


සාම සාකච්ඡා සිරියානු ව්‍යවස්ථාවට යටත්වයි - සිරියානු ජනාධිපති

සිරියානු ව්‍යවස්ථාව තුළ කටයුතු කරමින් සාම සාකච්ඡාවලදී ඕනෑම දෙයක් ගැන සාකච්ඡා කිරීමට සූදානම් බව සිරියානු ජනාධිපති බෂීර් අල් අසාද් මහතා පැවැසීය. එසේ වුවද සාම සාකච්ඡා පැවැත්වීමට නම් ජනාධිපතිවරයා බලයෙන් ඉවත් විය යුතු බවට විපක්ෂ කණ්ඩායම් ප්‍රකාශ කළේය.
එහෙත් රුසියාව 2015 වසරේදී සිරියානු අර්බුදයට මැදිහත්වීමත් සමඟ ජනාධිපති බෂීර් අල් අසාද් ප්‍රමුඛ ආණ්ඩුවේ ශක්තිමත් විය.

රුසියාව, තුර්කිය සහ ඉරානයේ මැදිහත්වීමෙන් සහ සිරියානු සටන් විරාමයක් ක්‍රියාත්මක කෙරුණු සටන් පවතින බව විදෙස් මාධ්‍ය පසුගිය දින කිහිපයේදී වාර්තා කළේය.
ආණ්ඩුව සටන් විරාම කොන්දේසි උල්ලංඝණය කරන බවත් ඊට ප්‍රතිචාර දක්වන බවත් විපක්ෂ කැරළිකරුවෝ පැවැසූහ.
මේ අතරම දමස්කස් ආසන්නයේ පවතින කැරැලිකරුවන්ගේ පාලනයේ පවතින වැදගත් ප්‍රදේශ අත්පත් කරගැනීමට හමුදාව කටයුතු කරනු ඇතැයි සිරියානු ජනාධිපතිවරයා පැවැසීය.
සිරියානු අර්බුදය විසඳීම සඳහා ඉරානය,රුසියාව හා තුර්කිය අතර සාකච්ඡාවක් කසකස්තානයේදී පැවැත්වීමට නියමිතය.
 

 



අදහස් (0)

සාම සාකච්ඡා සිරියානු ව්‍යවස්ථාවට යටත්වයි - සිරියානු ජනාධිපති

බුද්ධික Friday, 13 January 2017 12:47 PM

අපේ අයට ඔහොම කියන්න බැරි වුනානේ.(හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 650 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 316 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1105 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site