රියාද්හිදීය (රොයිටර්)
සෞදියේ ඔටුන්න හිමි මොහොමෙද් බින් සල්මාන් කුමරු තම පළමු යුරෝපා සංචාරය ආරම්භ කරමින් ඉරිදා (8) ප්‍රංශයේ පැරිස් නුවරට පැමිණියේය.
ඇමෙරිකා එක්සත් ජනපදයේ සති තුනක සංචාරයකින් පසුව ඔටුන්න හිමි කුමරු මෙලෙස යුරෝපා සංචාරය ආරම්භ කළේය.
ඇමෙරිකා සංචාරයට පෙර සල්මාන් කුමරු දින තුනක සංචාරයක් සඳහා බ්‍රිතාන්‍යයට පැමිණියේය.
ඔටුන්න හිමි සල්මාන් කුමරුගේ යුරෝපා සංචාරයේ ප්‍රධාන අරමුණ සෞදි අරාබියට ආයෝජන ආකර්ෂණය කරගැනීම සහ ප්‍රතිවාදියා වන ඉරානයට එරෙහිව යුරෝපා රටවල සහාය දිනාගැනීමය.
055
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd