පකිස්තානයේ දුර්වල ආර්ථිකය ස්ථාවර මට්ටමකට ගෙන ඒම සඳහා සෞදි අරාබිය සහ පකිස්තානයට අතර ඇමෙරිකානු ඩොලර් බිලියන 20 ක ආයෝජන ගිවිසුමක් අත්සන් කර තිබේ.
මීට අමතරව බලශක්ති, ඛනිජ රසායනික ද්‍රව්‍ය සහ පතල් කැණිම් අංශයන් හි වෙනත් ගිවිසුම් කිහිපයකට අත්සන් තැබූ බව වාර්තා වෙයි.
සෞදි අරාබියේ ඔටුන්න හිමි මොහොමඩ් බින් සල්මාන් කුමරු මේ දිනවල සිදුකරන පකිස්තාන සංචාරයේ දී මෙම ගිවිසුම් වලට අත්සන් තබා තිබේ.
ගෙවුම් ශේෂ අර්බුදය විසඳීමට පකිස්තානයට දැඩි ලෙස අවශ්‍ය වී ඇති අතර ඒ සඳහා සහයෝගය දැක්වීමට ඡාත්‍යන්තර ආධාරකරුවන් සොයමින් සිටී.
බීබීසි ඇසුරෙනි
(28535)

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.