බි‍්‍රතාන්‍යයේ සංචාරයක යෙදෙන මියන්මාර විපක්ෂ නායිකා අවුන් සාන් සූ කී පෙරේදා (23) බකින්හැම්ෂයර්හි පිහිටි බි‍්‍රතාන්‍ය අගමැති ඬේවිඞ් කැමරන්ගේ බංගලාවේ සංචාරයක යෙදුණාය.එම අවස්ථාවේදී බංගලාවේ රෝස උයන සූ කීට පෙන්වීමට ද අගමැති කැමරන් අමතක නොකළේය.
1
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජන හද දිනු නායිකාවට ජයවේවා.
කැමරන්ගේ කුඩෙත් හරියට බ්‍රිතාන්‍ය ආර්ථිකය වගේ ....
අනේ කුඩේ කැඩිලානේ.
අක්කයි...මල්ලියි වගේ...
කුඩේ දිහා බලන්න හොදට.
බුරුමයේ විනාශය = සුකී
කැමරන් ගේ කුඩේ කැඩිලා!
සුකීටත් හරි වගේ
හිරැ නොබසින අධිරාජ්‍යයේ අගමැති කෙතරමි නිහතමානීද අව්‍යාජද? අනේ දෙයියනේ අපේ රටට වෙලා තියෙන වින්නැහිය බලන්න